power cable help

honaputha

Active member
  • Jan 1, 2015
    150
    79
    28
    මේ පවර් කේබල් විකුනන්න තියන කෙනෙක් හරි place එකක් හරි දන්න කෙනෙක් මට කියනවද?

    51Jkaf0Az3L._AC_SL1200_.jpg
    කේබල් 3ක් ඕනවෙනව.
     
    • Like
    Reactions: kinkon

    honaputha

    Active member
  • Jan 1, 2015
    150
    79
    28
    මොනිටර් එකක් අලුතෙන් ගන්නකොට මේකක් හම්බ වෙනවා. බම්බ ගියානම් හොයාගන්න පුළුවන්
    ethakota hambenne mekak. plug eka wenas..
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      14 KB · Views: 45

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,909
    1
    56,923
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ethakota hambenne mekak. plug eka wenas..
    සමහර මොනිටර් / පවර්සප්ලයි එක්ක කෝඩ් වර්ග කීපයක් හම්බ වෙනවා. බම්බලපිටියේ කඩවල්වල ඇති. රුපියල් 200-300කට ගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: honaputha

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,695
    5,632
    113
    Type B ලංකාව ඇතුලේ තහනම්. 230 වලට ඔරොත්තු දෙනවා මදි. ඇමරිකාවේ නම් අවුලක් නැහැ.
     
    • Like
    Reactions: honaputha

    honaputha

    Active member
  • Jan 1, 2015
    150
    79
    28
    Wall socket eka maru karapn
    stabilizer ekakatai plug karanne

    Type B ලංකාව ඇතුලේ තහනම්. 230 වලට ඔරොත්තු දෙනවා මදි. ඇමරිකාවේ නම් අවුලක් නැහැ.
    stabilizer ekatai plug karanne, stabilizer eke thiyenne kotu pin wall plug ekak. eka nisa awlak ne
    ------ Post added on Dec 11, 2023 at 8:53 PM