computer ganan yaida 2024

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,070
    5,575
    113
    Computer Prices kiyanne hari ikmanata value eka depreciate wena item ekak,.

    eka wenne godakma dawasen dawasa aluth tech ena handa, parana dewal obsolete wena eken,

    Supply eka aduweema, Adika illuma wage dewal hinda withrayi ganan wadi wenne,

    eeta amathrawa samahra specific tech walata inna company market monopoly thiyan run wenna hadanwa, ethkotath item ganan yanwa.
    end prroduct ekata ona parts ganan wadi wena hinda,

    Lankawe nam ganan giye Tax walata wada Doller case eka handa, Rs Depreciate wuna sahenna, ekayi.

    thawa badu genna LC open karanna Doller nathuiwa hitiya ekenuth over demand handa ganan giya,.

    1 Laks item ekak 10,000-15,000 kin wadi weyi kiyala hithenwa/ shop aya eyalage okkoma margin thiyala.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    දැනටම computer parts වල ගණන් ටික ටික වැඩිකරගෙන යන්නෙ ලොකු shops වලත්. මිනිස්සු බයට ගන්නවා කියලා දන්න හින්දා වෙන්න ඇති
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    අඩු නම් වෙන්නේ නෑ . මිට අවුරුදු දෙකකට කලින් ඔය වගේම ත්‍රෙඩ් දාල ඇති මේකේ. ඒ කාලේ ගණන් වලට වඩා දැන් කොච්චර වැඩිද. ඉස්සරහටත් ඔහොම තමයි.

    used parts ehema nam wadi wela adu una ne. kalin ganata nam ne eth patta widihata ganan wadi wela thibba eva bahala
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    Vat eka denata 15% neda.wedi wenne Vat eka 18% ethakota attatama wedi wenne 3% wage ne vat eka aluthin.ehema baluwoth ithin loku ganak wedi wenne na ne 100000/=Rs wena item ekak wedi wenna oni 3000Rs walin withara ne.
    Hariyatama me gena danna ekek pehedili karapanko kohomada wenne kiyala.kohoma karath ape kalu kada ayyala adu karanna nemei wedi karannama ne balan inne.
    na machan danata pc parts, phones, solar related devices tax free lu. 0% tax. aluth change eken ewath vat list ekata dala. 0% idan 18% walata wadiwenawa. prices patta widiyata wadi wei.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,026
    3,777
    113
    ආන්ඩූ අමාරුවෙ දාන්නෙ ආන්ඩුවෙ පින් පඩිකකා සැප විද විද මිනිස්සු අමාරුවෙ දාන කපටි නරිවගෙ ආන්ඩුවෙම බදු උපදේසකයො නිසා ගෝටට කරෙත් ඒක මුලින්ම
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,164
    6,699
    113
    na machan danata pc parts, phones, solar related devices tax free lu. 0% tax. aluth change eken ewath vat list ekata dala. 0% idan 18% walata wadiwenawa. prices patta widiyata wadi wei.
    denata tax jathi 2k tibba ,computers & accessories, phones , tabs walata... PAL 5% SSCL 2.5% dan amatharawa VAT 18% add wenawa.

    • Wow
    Reactions: Draco Malfoy

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Vat eka denata 15% neda.wedi wenne Vat eka 18% ethakota attatama wedi wenne 3% wage ne vat eka aluthin.ehema baluwoth ithin loku ganak wedi wenne na ne 100000/=Rs wena item ekak wedi wenna oni 3000Rs walin withara ne.
    Hariyatama me gena danna ekek pehedili karapanko kohomada wenne kiyala.kohoma karath ape kalu kada ayyala adu karanna nemei wedi karannama ne balan inne.
    thel walata 18% vat add karama serama items and services 30% kin withara cost eka wadi wenawa
     
    • Sad
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    thel walata 18% vat add karama serama items and services 30% kin withara cost eka wadi wenawa
    ade ehema wunoth kohomada ban,minihek baduwak ganne.ape unta aluthin PC ekak ehema build karanna hamba wenne na ne.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,180
    113
    denata tax jathi 2k tibba ,computers & accessories, phones , tabs walata... PAL 5% SSCL 2.5% dan amatharawa VAT 18% add wenawa.

    SSLC ටැක්ස් එක ඉම්පොර්ට් වලදී ගහලා , ඒකට ආපහු invoice කරද්දී ඇඩ් කරලා ඒක උඩින් ආයේ vat ගහනවා.

    උදා: එක රු.1000 නම්

    අපට වරායෙන් එළියට එද්දී 1025 වෙලා. ( + 2.5%)

    මේකට 20 % ක.ලාභයක් තියාගෙන ඉන්වොයිස් කළොත් රු. 1230. මේකට 2.5% එකතුන්වෙනවා.
    එතකොට... 1260.75 මේක උඩින් ආයේ වැට් වදිනවා 18%
    එතකොට 1487.00

    ආණ්ඩුවේ ලාභේ 1487-1230 = 257.00

    සමාගමට ලාභේ 205ක් වෙද්දී

    SSLC එක 2.5x2.5 x 2.5 වගේ 15.65% එකතු වෙලා. බදුපිට බදි කියලා ජෙප්පෝ කිව්වට ඒක තේරුම් කරන්න මොළයක් නෑ.

    cess, Pal වගේ සංකීර්ණ බදු එකතු වුන ම පට්ට විදිහට ගණන් වැඩි වෙන්නේ...පොඩි පොඩි importers ලා නැති
    වෙලාම යයි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,688
    11,703

    muslim aiyatala oya kisima tax ekak naha,
    muslim custom officer la innwa athule mona thibbath mulu container ekatama laksha kipekata clear karala denawa..

    ethakota Rs 1000 baduwata Rs 1 wath tax wadinne naha..