Private IT Degrees

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    sliit tama hoda😹.maara thanak tiyenne unta😹.
    කව්ද එහෙම කිව්වේ? ඔය දෙකම වරදක් නැහැ. ඔයා කොහොමද කියන්නේ iit superior කියලා ඒකත් එක ආයතනයක් විතරයි

    අයි ටී වලට නම් ඔය ඉන්ස්ටිටියුට් එකට ටිකක් තැනක් තියෙනවා මන් හිතන්නෙ.
    ඔව් මචං ඒත් ඕක overrate කරනවා සමහරු
     

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    කව්ද එහෙම කිව්වේ? ඔය දෙකම වරදක් නැහැ. ඔයා කොහොමද කියන්නේ iit superior කියලා ඒකත් එක ආයතනයක් විතරයි


    ඔව් මචං ඒත් ඕක overrate කරනවා සමහරු
    Uba mokakda karala tiyenne?

    Industry eke inna unma tama miniho kiyanne.sliit eke un hitan inne un tama waddo kiyala😹.overrated nm kohomada miniho hodama company walin hire karanne😹.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    Uba mokakda karala tiyenne?
    ඔය දෙකම නෙමෙයි

    Industry eke inna unma tama miniho kiyanne.sliit eke un hitan inne un tama waddo kiyala😹.overrated nm kohomada miniho hodama company walin hire karanne😹.
    මොනාද ඕකෙන් විතරක් හයර් කරන කම්පනි එයාලගෙම Informatics එකේවත් එහෙම දෙයක් නැහැ.
     

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    ඔය දෙකම නෙමෙයි


    මොනාද ඕකෙන් විතරක් හයර් කරන කම්පනි එයාලගෙම Informatics එකේවත් එහෙම දෙයක් නැහැ.
    Natnm mokeda uba kale?
    කියන දේ වත් තේරුම් ගන්න බැරිද උබට? උන්ට opportunities වැඩි ඉන්ඩස්ට්‍රී එකේ අනිත් ප්‍රයිවට් ඒවට වඩා.wso2 sysco එහෙම intern වත් දෙන්නේ නෑ අනිත් private ඒවට.මුන්ගේ carrier day එකට ඔක්කොම හොදම companies ඇවිල්ලා කට්ටියව ගන්නවා.තෝ දන්න ලබ්බකුත් නෑ ටෝක් නම් තියනවා🤮😹.
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    Natnm mokeda uba kale?
    කියන දේ වත් තේරුම් ගන්න බැරිද උබට? උන්ට opportunities වැඩි ඉන්ඩස්ට්‍රී එකේ අනිත් ප්‍රයිවට් ඒවට වඩා.
    ඒක තමයි ඇහුවෙ වෙන ඒවගෙන් නැතුව ඕකෙන් විතරක් ගන්න තැන් මොනවද කියලා. අනිත් අයත් ගන්නවානම් කොහොමද ඕක විශේෂ වෙන්නෙ

    wso2 sysco එහෙම intern වත් දෙන්නේ නෑ අනිත් private ඒවට.
    තව ටිකක් හොයල එන්න ඔයා

    මුන්ගේ carrier day එකට ඔක්කොම හොදම companies ඇවිල්ලා කට්ටියව ගන්නවා.තෝ දන්න ලබ්බකුත් නෑ ටෝක් නම් තියනවා🤮😹.
    අනිත් ඉන්ස්ටිටියුට් වලටත් යනවා career fair වලට.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    me boru padayo kiyana dewal ahanna kalin mulin ahanna mun field ekeda inne kiyala.
    Melo labbak nodana advice denne.
    hari vistharayak dana ganna one nam fiels eke inna ekekva hoyagena visthara ahaganna
     
    • Like
    Reactions: dslayer

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    ඒක තමයි ඇහුවෙ වෙන ඒවගෙන් නැතුව ඕකෙන් විතරක් ගන්න තැන් මොනවද කියලා. අනිත් අයත් ගන්නවානම් කොහොමද ඕක විශේෂ වෙන්නෙ


    තව ටිකක් හොයල එන්න ඔයා


    අනිත් ඉන්ස්ටිටියුට් වලටත් යනවා career fair වලට.
    wso2 eka iit ara wena yana eka private campus ekak kiypn balanna.danna magulak kiyawapn😹.කියන එක තේරුම් ගන්න බැරි මී හරකෙක්. ඔපචුනිටීස් වැඩී බූරුවෝ ඒකට😹.තොපේ sliit bijjonta intern එකක්වත් දෙන්නෙ නැති wso2 එකෙන් එකපාරක් iit 60 ගානක් ගත්තා😹.sliit ගෝතයෝ ඉතින් වටේ තියන ගුබ්බෑයම් වල පොඩි පඩි වලට අවුරුදු 5ක් විතර කබුරලා එකෙක් දෙන්නෙක් යනවා හොද එකකට😹.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,932
    10,563
    113
    ආශික්ලන්තෙ
    wso2 eka iit ara wena yana eka private campus ekak kiypn balanna.danna magulak kiyawapn😹.කියන එක තේරුම් ගන්න බැරි මී හරකෙක්. ඔපචුනිටීස් වැඩී බූරුවෝ ඒකට😹.තොපේ sliit bijjonta intern එකක්වත් දෙන්නෙ නැති wso2 එකෙන් එකපාරක් iit 60 ගානක් ගත්තා😹.sliit ගෝතයෝ ඉතින් වටේ තියන ගුබ්බෑයම් වල පොඩි පඩි වලට අවුරුදු 5ක් විතර කබුරලා එකෙක් දෙන්නෙක් යනවා හොද එකකට😹.

    sliit ynna salli ndda
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,037
    113
    ආශ්චර්යමත් රටක
    ඔය අරවා මේවා ඩිග්‍රි ඕන නෑ gpa ඕන නෑ ගාන්නේ නම් තනි බයිලා.උබට ස්කිල් තියනවානම් ඕන දෙයක් පුලුවන් ගාන්නෙත් තනි බයිලා. CV එකේ මුලින්ම බලන්නේ educational qualifications.it field එකේ a/l බලන්නේ නැති උනාට ඩිග්‍රිය බලනවා අනිවාර්‍යයෙන් කොහෙන්ද කරලා තියෙන්නේ කියලා.gpa එකෙන් තමා තත්වේ බලගන්නේ.කවුරුවත් කියන පලියට ස්කිල් තියනවනම් ජොබ් තියනවා කිව්වට නිකන් කොල කෑලි ගන්න එපා.එක්කෝ uom cse,it or ucsc cs වගේ පලයන් කැලනිය cs එහෙමත් හොදයි මන් හිතන්නේ.ඒවට යන්න බැරි වුනොත් iit cs,se or sliit cs වගේ එකක් කරපන්.නිකන් කොල කෑලි ගත්තට වැඩක් නෑ ඩිග්‍රිය හොද තැනකින් නෙමෙ නම් අරන් තියෙන්නේ ඉන්ටර්විව් කරන්නත් කලින්ම cv එක බලලා හලනවා.හොද කම්පැනියකනම් ඕක තමා වෙන්නේ.

    ඔන්න ඕක තමා ඇත්ත කතාව
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඔන්න ඕක තමා ඇත්ත කතාව

    උඹේ අම්මටයි ගෑණිටයි උන්ඩියල් ඩොලර් එකට පයි උරන්න මොන කොලයක්වත් ඕනෙ නෑ නේද පොන්නයෝ.... 🤭 🤭
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    wso2 eka iit ara wena yana eka private campus ekak kiypn balanna.danna magulak kiyawapn😹.කියන එක තේරුම් ගන්න බැරි මී හරකෙක්. ඔපචුනිටීස් වැඩී බූරුවෝ ඒකට😹.තොපේ sliit bijjonta intern එකක්වත් දෙන්නෙ නැති wso2 එකෙන් එකපාරක් iit 60 ගානක් ගත්තා😹.sliit ගෝතයෝ ඉතින් වටේ තියන ගුබ්බෑයම් වල පොඩි පඩි වලට අවුරුදු 5ක් විතර කබුරලා එකෙක් දෙන්නෙක් යනවා හොද එකකට😹.
    ඕකද උබෙ ලොකු කොම්පැනිය?
    As of 2023, WSO2 has offices in: Mountain View, California; Austin, Texas; London, UK; São Paulo, Brazil; Sydney, Australia; Munich, Germany; Dubai, United Arab Emirates; Mumbai, India; Singapore, and Colombo, Sri Lanka. The bulk of its research and operations are conducted from its main office in Colombo.[58] - Wikipedia
    ඔන්න මම නෙමෙයි කියන්නේ
    How to Apply
    If you’re interested in our Internship program, you can apply via your "University Career Guidance Unit" and we’ll process your application.

    If your university has not partnered with us yet, please share your resume to [email protected].

    Presently we are engaged with the following Universities:

    Department of Computing and Information Systems, University of Sabaragamuwa
    Department of Computer Engineering, University of Peradeniya
    Department of Computer Science and Engineering, University of Moratuwa
    Department of Computer Science and Technology, Uva Wellassa University
    Department of Computer Science, University of Jaffna
    Department of Computer Science, University of Ruhuna
    Department of Computer Science, University of Sri Jayewardenepura
    Department of Electronic and Telecommunication Engineering, University of Moratuwa
    Faculty of IT, University of Moratuwa
    Faculty of Science, University of Kelaniya
    Faculty of Software Engineering, Sri Lanka Institute of Information Technology
    ICT - Department of Physical Science, University of Rajarata
    Informatics Institute of Technology
    Open University of Sri Lanka
    University of Colombo School of Computing

    https://wso2.com/careers/internships/

    උබට කියලා වැඩක් නැත.
     
    • Like
    Reactions: Asmodeus

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    ඕකද උබෙ ලොකු කොම්පැනිය?

    ඔන්න මම නෙමෙයි කියන්නේ


    උබට කියලා වැඩක් නැත.
    Ai wena mokak hari tiyenewada buuruwo uita loku lankawe😹

    https://wso2.com/careers/internships/

    onna bala ganin buruwa gihin 😹

    oke daala thibbata okunwa ganne na ponnayo 😹

    meke siri ayya wada kale wso2 eke u kiwwa sliit eke un dakkinnath na iit cs un tama wadi purama inne eke kiyala.tho wage gon kabareyek kiyana ewa ballek ganan ganne na😹.



    sitha niwana katha sitha niwana katha
    Sliit waddek😹.

    Karapu thana ahapuwama suddo hina wenawalu😹

    ඕකද උබෙ ලොකු කොම්පැනිය?

    ඔන්න මම නෙමෙයි කියන්නේ


    උබට කියලා වැඩක් නැත.
    ඒක තමා පොන්නයෝ කියන්න epa
     
    Last edited: