පොන්නයෝ උබට වාගේ මේකේ පැය 24ම ලගින්න වෙන එවුන්ට වේලාව නැහැponnaya mawa mentioned karala thread dala penala giya neda
පොන්නයෝ උබට වාගේ මේකේ පැය 24ම ලගින්න වෙන එවුන්ට වේලාව නැහැ![]()
සාදුගුරුත් එක්ක පල්සර් එකෙ ඉන්දියාව වටේ යනවා
When I had severe depression I used to watch this guy's videos. They actually helped me in those time periods. But after few months I began to see faults on him. I also watched that documentary about him. With the time I gave up watching his videos. I felt like he just tell the things that people wanted(mass audience) to hear and promoting a cult just like pitiduwe..සද්ගුරු (Jaggi Vasudev) ගැන ඉන්දියානු යූටියුබර් කෙනෙක් කරපු ඩොකියුමන්ට්‍රියක් මේ ලඟදි ඉන්දියානු අධිකරණය මගින් තහනමට ලක් කරනවා. සද්ගුරුගේ ඊශා සංවිධානය කියන ආයතනයේ ඉල්ලීම සලකා බලලා තමා අධිකරණය මෙම ක්‍රියාමාර්ගය ගන්නෙ.
"සද්ගුරු - ජර්නි ඔෆ් අ ෆේක් ස්පිරිචුවල් ගුරු" යනුවෙන් තිබුණු මේ යූටියුබ් විඩියෝව ඉහල ගුණාතූමක භාවයකින් යුතුව ගවේශනාත්මකව නිපදවා තිබුනු බව තමා ඒක බලපු අය සඳහන් කරන්නෙ. ඉන්දියානු අධිකරණයේ නියෝගයෙන් ඔරිජිනල් විඩියෝව ඉවත් කෙරුණත් තවමත් ඒ වීඩියෝවේ කොපි විවිධ පුද්ගලයන් අප්ලෝඩ් කරනවා. ඔරිජිනල් විඩියෝව ඉංග්‍රීසි උපසිරැසි පහසුකම තිබුනා. අලුතෙන් මතුවෙන ඒවායේ ඒක නැහැ. ඒ නිසා හොයාගෙන බැලුවත් තේරුම්ගන්න ටිකක් අපහසු වෙවි. එහිදී සද්ගුරුගේ ආධ්‍යාත්මික ජීවිතයත්, ඔහුගේ බිරිඳගේ මරණයත් සැකයට භාජනය කරමින් කතාකරනවා. මීට අමතරව සද්ගුරුගේ ඉගැන්වීම් "ඕශෝ (Rajneesh)" නම් ආධ්‍යාත්මික ගුරුවරයාගේ ඉගැන්වීම් වලින් ආභාශය අරගෙන ඇති ආකාරයත් පෙන්වන්න උත්සහ කරනව.
"සද්ගුරු - ජර්නි ඔෆ් අ ෆේක් ස්පිරිචුවල් ගුරු" යනුවෙන් තිබුණු මේ යූටියුබ් විඩියෝව ඉහල ගුණාතූමක භාවයකින් යුතුව ගවේශනාත්මකව නිපදවා තිබුනු බව තමා ඒක බලපු අය සඳහන් කරන්නෙ. ඉන්දියානු අධිකරණයේ නියෝගයෙන් ඔරිජිනල් විඩියෝව ඉවත් කෙරුණත් තවමත් ඒ වීඩියෝවේ කොපි විවිධ පුද්ගලයන් අප්ලෝඩ් කරනවා.