Sadhguru or S...+badra

Sadhguru or S...+badra?

  • සද්ගුරු S...+badra ව කොපි කරනවා

    Votes: 2 40.0%
  • සිවුරට අසිමාන්තිකව තියන ගවුරවය නිසා ලංකාවේ Sadhguru වගේ වෙන්න නම් මහන වෙන්න ඕන

    Votes: 2 40.0%
  • ඉන්දියාවේ හිටියා නම් මහන වෙන එකක් නෑ S...+badra සද්ගුරු විදියටම තමන්ගේ සන්නාමය දියුණු කරයි

    Votes: 1 20.0%

  • Total voters
    5

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    පොන්නයෝ උබට වාගේ මේකේ පැය 24ම ලගින්න වෙන එවුන්ට වේලාව නැහැ 🤣

    wena ewunta welawa nehi unata, ubata witharai 24hrs laginna wenawa thiyenne
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,847
    9,989
    113
    සාදුගුරුත් එක්ක පල්සර් එකෙ ඉන්දියාව වටේ යනවා
    1702352552134.png
     
    • Love
    Reactions: Solo Rider

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    සද්ගුරු (Jaggi Vasudev) ගැන ඉන්දියානු යූටියුබර් කෙනෙක් කරපු ඩොකියුමන්ට්‍රියක් මේ ලඟදි ඉන්දියානු අධිකරණය මගින් තහනමට ලක් කරනවා. සද්ගුරුගේ ඊශා සංවිධානය කියන ආයතනයේ ඉල්ලීම සලකා බලලා තමා අධිකරණය මෙම ක්‍රියාමාර්ගය ගන්නෙ.

    "සද්ගුරු - ජර්නි ඔෆ් අ ෆේක් ස්පිරිචුවල් ගුරු" යනුවෙන් තිබුණු මේ යූටියුබ් විඩියෝව ඉහල ගුණාතූමක භාවයකින් යුතුව ගවේශනාත්මකව නිපදවා තිබුනු බව තමා ඒක බලපු අය සඳහන් කරන්නෙ. ඉන්දියානු අධිකරණයේ නියෝගයෙන් ඔරිජිනල් විඩියෝව ඉවත් කෙරුණත් තවමත් ඒ වීඩියෝවේ කොපි විවිධ පුද්ගලයන් අප්ලෝඩ් කරනවා. ඔරිජිනල් විඩියෝව ඉංග්‍රීසි උපසිරැසි පහසුකම තිබුනා. අලුතෙන් මතුවෙන ඒවායේ ඒක නැහැ. ඒ නිසා හොයාගෙන බැලුවත් තේරුම්ගන්න ටිකක් අපහසු වෙවි. එහිදී සද්ගුරුගේ ආධ්‍යාත්මික ජීවිතයත්, ඔහුගේ බිරිඳගේ මරණයත් සැකයට භාජනය කරමින් කතාකරනවා. මීට අමතරව සද්ගුරුගේ ඉගැන්වීම් "ඕශෝ (Rajneesh)" නම් ආධ්‍යාත්මික ගුරුවරයාගේ ඉගැන්වීම් වලින් ආභාශය අරගෙන ඇති ආකාරයත් පෙන්වන්න උත්සහ කරනව.
     
    • Like
    Reactions: sakuntha1996

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,977
    4,607
    113
    Abyss

    When I had severe depression I used to watch this guy's videos. They actually helped me in those time periods. But after few months I began to see faults on him. I also watched that documentary about him. With the time I gave up watching his videos. I felt like he just tell the things that people wanted(mass audience) to hear and promoting a cult just like pitiduwe..

    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113

    "සද්ගුරු - ජර්නි ඔෆ් අ ෆේක් ස්පිරිචුවල් ගුරු" යනුවෙන් තිබුණු මේ යූටියුබ් විඩියෝව ඉහල ගුණාතූමක භාවයකින් යුතුව ගවේශනාත්මකව නිපදවා තිබුනු බව තමා ඒක බලපු අය සඳහන් කරන්නෙ. ඉන්දියානු අධිකරණයේ නියෝගයෙන් ඔරිජිනල් විඩියෝව ඉවත් කෙරුණත් තවමත් ඒ වීඩියෝවේ කොපි විවිධ පුද්ගලයන් අප්ලෝඩ් කරනවා.

    ඉවත්කරලා තිබුණු ඔරිජිනල් විඩියෝව ආයෙත් ලිස්ට් කරලා.