No more new members for Elakiri.com?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,759
    1
    100,130
    113
    33
    Kalutara
    අලුතෙන් අකවුන්ට් හදන්න දෙන්නේ නෑ නේද? කිසිම ෆෝන් නම්බර් එකකට verification code එක එවන්නේ නෑනේ. හච් එකට එන්නෙත් නෑ මොබිටෙල් එකට එන්නෙත් නෑ. ඉන්ද්‍රජිතා කොහොම හැදුවද මන්දා මෙඡ්චාර අකවුන්ට්. අපි හදද්දී තමා කුඩම්මාගේ සැලකිලි.. හෙනම අසාධාරණයි යකෝ.. 😣😣😣😣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,759
    1
    100,130
    113
    33
    Kalutara
    අවු 10කට වඩා පරණ ACCOUNT 2ක් තියෙනවා... ඒ කාලේ සිංදු download කරන්න හදපුවා
    ආයේ ලොග් වෙලා බැලුවද. ඒකටත් නම්බර් ඉල්ලනාවා verify කරන්න. එතකොට වැඩක් නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,762
    39,586
    113
    Homagama
    අලුතෙන් අකවුන්ට් හදන්න දෙන්නේ නෑ නේද? කිසිම ෆෝන් නම්බර් එකකට verification code එක එවන්නේ නෑනේ. හච් එකට එන්නෙත් නෑ මොබිටෙල් එකට එන්නෙත් නෑ. ඉන්ද්‍රජිතා කොහොම හැදුවද මන්දා මෙඡ්චාර අකවුන්ට්. අපි හදද්දී තමා කුඩම්මාගේ සැලකිලි.. හෙනම අසාධාරණයි යකෝ.. 😣😣😣😣
    මගේ එක කියකට විතර විකුනතැකිද උබලා හිතන්නේ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,354
    113
    අලුතෙන් අකවුන්ට් හදන්න දෙන්නේ නෑ නේද? කිසිම ෆෝන් නම්බර් එකකට verification code එක එවන්නේ නෑනේ. හච් එකට එන්නෙත් නෑ මොබිටෙල් එකට එන්නෙත් නෑ. ඉන්ද්‍රජිතා කොහොම හැදුවද මන්දා මෙඡ්චාර අකවුන්ට්. අපි හදද්දී තමා කුඩම්මාගේ සැලකිලි.. හෙනම අසාධාරණයි යකෝ.. 😣😣😣😣
    Probably a new method of Fake detection has been implemented.... :ROFLMAO: