[අභිධර්මය] ටිති අවස්ථාව

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ලිස්සල යනව නේද? කෝ මේ ප්‍රශ්නෙට උත්තරය? :rofl: :rofl: :rofl:

    "ඔබතුමා හිතන්නෙ ගැහැණු පහත් සහ ඒ අය ලැජ්ජ වෙන්න ඕනි අය කියලද?"

    පැටලිලා කියලයි, පෝස්ට් අයින් කරන්න කියලය් බිත්තියට තද උනාම ලිස්සල යන්නෙ අපිට පුරුදු නැ මහත්තයො.. :no: :no:

    ඔබතුමා වගේ වැඩ කරන ගැනු ලැජ්ජ වෙන්නෙ ඕනෙ තමය්.... :eek:

    vegetable chopping bump :lol:

    @ek_rosh, @greenthunder

    එලවලු කපන වැඩේ නම් ඔබතුමාය හොදටම පුලුව්න් වෙන්න ඕනෙ මගේ හිතේ...:lol::lol: 👩‍🍳👩‍🍳👩‍🍳
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    පැටලිලා කියලයි, පෝස්ට් අයින් කරන්න කියලය් බිත්තියට තද උනාම ලිස්සල යන්නෙ අපිට පුරුදු නැ මහත්තයො.. :no: :no:
    Post අයින් කරන්න?? අපෝ මම නම් ඕවට නැහැ, මොන බිත්තියටද දන්නෙ නැහැ හිරවුනේ?

    ඔබතුමා වගේ වැඩ කරන ගැනු ලැජ්ජ වෙන්නෙ ඕනෙ තමය්.... :eek:
    හා.. හා... දැන් පද පෙරලන්න එපා, මෙන්න original...
    1702505293741.png

    මෙන්න මේවා නම් ලැජ්ජ වෙන්නෙ ඕනෙ වැඩ.... :-D:-D

    එලවලු කපන වැඩේ නම් ඔබතුමාය හොදටම පුලුව්න් වෙන්න ඕනෙ මගේ හිතේ...:lol::lol: 👩‍🍳👩‍🍳👩‍🍳
    හොඳට එළවලු කපන්න පුළුවන් ගෑනුන්ට නේද රෝෂ් මහත්තය? :rofl: :rofl: :rofl:

    කෝ තාම උත්තර නැහැනේ, බැරිනම් අර අනික් මහත්තයගෙන් වත් අහන්න. බිත්තියකට නෙමෙයි ගල් තාප්පයකට හේත්තු වෙල වගෙ. :P
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    Post අයින් කරන්න?? අපෝ මම නම් ඕවට නැහැ, මොන බිත්තියටද දන්නෙ නැහැ හිරවුනේ?

    ෆික්සබල් ඔබ්සෙර්වර්, ෆික්සබල් බිත්ත්යටම හිරවුනානෙ? :rofl: :rofl:

    හා.. හා... දැන් පද පෙරලන්න එපා, මෙන්න original...
    View attachment 220755
    මෙන්න මේවා නම් ලැජ්ජ වෙන්නෙ ඕනෙ වැඩ.... :-D:-D

    ඔබතුමාටත්, කොනෙක්ශන් අවුලක් වගේ... ඔතන කියල තියෙනවද ඔක්කොම ගැනු කියල.. :rofl::rofl:

    ඔබතුමා ඉතින කියන දේ තමන්ට ඕන විදිහට ගන්න කෙනා නෙ.. :yes:

    හොඳට එළවලු කපන්න පුළුවන් ගෑනුන්ට නේද රෝෂ් මහත්තය? :rofl: :rofl: :rofl:

    කෝ තාම උත්තර නැහැනේ, බැරිනම් අර අනික් මහත්තයගෙන් වත් අහන්න. බිත්තියකට නෙමෙයි ගල් තාප්පයකට හේත්තු වෙල වගෙ. :P

    අපි නම් හේත්තු වෙලා නැ මහත්තයො, හේත්තු උන පාර තමයි...මටවත් මතක නැති කැලි හරෙන් මෙහෙන් උස්සගෙන අවෙ නෙ?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ෆික්සබල් ඔබ්සෙර්වර්, ෆික්සබල් බිත්ත්යටම හිරවුනානෙ? :rofl: :rofl:
    කෙනෙක් කියපු දෙයක් ඔබතුමාට නොතෙරුනහම ඒ කියපු කෙනා බිත්තියට හේත්තු වෙලාද? ගෑනු ගති නේද රෝෂ් මහත්තය?
    :P:D:D
    ඔබතුමාටත්, කොනෙක්ශන් අවුලක් වගේ... ඔතන කියල තියෙනවද ඔක්කොම ගැනු කියල.. :rofl::rofl:

    ඔබතුමා ඉතින කියන දේ තමන්ට ඕන විදිහට ගන්න කෙනා නෙ.. :yes:
    අහ් එකනේ... ඔබතුමාගේ wife හැර ඉතුරු ගෑණු ටික නේද?... I will stop if you are getting in to trouble (i.e. domestic violence) :D

    අපි නම් හේත්තු වෙලා නැ මහත්තයො, හේත්තු උන පාර තමයි...මටවත් මතක නැති කැලි හරෙන් මෙහෙන් උස්සගෙන අවෙ නෙ?
    ගෑනු ගති නේද ... චීය... :lol:

    හ්ම්ම්... තාමත් මේකට උත්තරයක් නැහැ ....
    "ඔබතුමා හිතන්නෙ ගැහැණු පහත් සහ ඒ අය ලැජ්ජ වෙන්න ඕනි අය කියලද?"
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    කෙනෙක් කියපු දෙයක් ඔබතුමාට නොතෙරුනහම ඒ කියපු කෙනා බිත්තියට හේත්තු වෙලාද? ගෑනු ගති නේද රෝෂ් මහත්තය?
    :P:D:D

    නැහැනෙ මහතත්යො, ත්‍රෙඩ් එකෙ කොන්ටෙක්ස්ට් එකට අදාල දේට හිර උනාම, වෙන ත්‍රෙඩ් වලි කුනු හරප අරගෙන එනකොටනම් බිත්තියට තදේටම හේත්තු වෙලා... :lol::lol:

    අහ් එකනේ... ඔබතුමාගේ wife හැර ඉතුරු ගෑණු ටික නේද?... I will stop if you are getting in to trouble (i.e. domestic violence) :D

    ට්‍රබල් නැ මහත්තයො, අර වගේ වැඩ කරන ගැනු ටිකයි, ඒ වගේ වැඩ කරන පිරිමි වගේ ඉන්න ගැනු ටික ගැන කිව්වෙ...:shocked::shocked:

    ගෑනු ගති නේද ... චීය... :lol:

    හ්ම්ම්හ්ම්ම් ..උත්තර නැ නේද නෝනෙ...:rofl:

    හ්ම්ම්... තාමත් මේකට උත්තරයක් නැහැ ....
    "ඔබතුමා හිතන්නෙ ගැහැණු පහත් සහ ඒ අය ලැජ්ජ වෙන්න ඕනි අය කියලද?"

    එහෙම නම් කියලා නැත..කලින් කිව්වනෙ මහත්තයො, ලජ්ජාවෙන්න ඕනෙ අය...:cool:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නැහැනෙ මහතත්යො, ත්‍රෙඩ් එකෙ කොන්ටෙක්ස්ට් එකට අදාල දේට හිර උනාම, වෙන ත්‍රෙඩ් වලි කුනු හරප අරගෙන එනකොටනම් බිත්තියට තදේටම හේත්තු වෙලා... :lol::lol:

    ට්‍රබල් නැ මහත්තයො, අර වගේ වැඩ කරන ගැනු ටිකයි, ඒ වගේ වැඩ කරන පිරිමි වගේ ඉන්න ගැනු ටික ගැන කිව්වෙ...:shocked::shocked:

    හ්ම්ම්හ්ම්ම් ..උත්තර නැ නේද නෝනෙ...:rofl:

    එහෙම නම් කියලා නැත..කලින් කිව්වනෙ මහත්තයො, ලජ්ජාවෙන්න ඕනෙ අය...:cool:
    බයිලා එපා රොෂ් මහත්තය, මෙන්න ප්‍රශ්නය සරල කලා:

    "ඔබතුමා හිතන්නෙ ගැහැණු පහත් සහ ඒ අය ලැජ්ජ වෙන්න ඕනි අය කියලද?"
    1. ඔව්
    2. නෑ
    3. බෑ ( :lol: )
    1ද 2ද 3ද?

    :D:D:D
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    බයිලා එපා රොෂ් මහත්තය, මෙන්න ප්‍රශ්නය සරල කලා:

    "ඔබතුමා හිතන්නෙ ගැහැණු පහත් සහ ඒ අය ලැජ්ජ වෙන්න ඕනි අය කියලද?"
    1. ඔව්
    2. නෑ
    3. බෑ ( :lol: )
    1ද 2ද 3ද?

    :D:D:D

    අම්මටසිරි ඒ පාරනම් හොදටම බීත්තියට හිරවෙලා....අනිත් එවා ඔක්කොම අතැරල, තියෙන පිදුරු ගහේ එල්ලිල වගෙ... :(

    එහෙම නම් කියලා නැත..කලින් කිව්වනෙ මහත්තයො, ලජ්ජාවෙන්න ඕනෙ අය...:cool:

    මෙච්චර සරල දෙයක් තෙරෙන්නෙ නැතිනම්, ගිහිල්ල ඔබතුමාගෙ කොනෙක්ශන් ටික චෙක් කොරගන්ට ඉස්සෙල්ල.. :lol::lol:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අම්මටසිරි ඒ පාරනම් හොදටම බීත්තියට හිරවෙලා....අනිත් එවා ඔක්කොම අතැරල, තියෙන පිදුරු ගහේ එල්ලිල වගෙ... :(

    මෙච්චර සරල දෙයක් තෙරෙන්නෙ නැතිනම්, ගිහිල්ල ඔබතුමාගෙ කොනෙක්ශන් ටික චෙක් කොරගන්ට ඉස්සෙල්ල.. :lol::lol:

    ආයිත් බයිල විතරයි... මේ පාරත් උත්තර නෑ එහෙනම්... හැමෝටම පෙනෙනව ඇති මෙතන බීත්තියට හේත්තු වෙල ඉන්න කෙනා කවුද කියල ... මෙච්චර සරල ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරුව දඟලන දැඟලිල්ලක්... අනේ මන්ද :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ආයිත් බයිල විතරයි... මේ පාරත් උත්තර නෑ එහෙනම්... හැමෝටම පෙනෙනව ඇති මෙතන බීත්තියට හේත්තු වෙල ඉන්න කෙනා කවුද කියල ... මෙච්චර සරල ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරුව දඟලන දැඟලිල්ලක්... අනේ මන්ද :lol:

    ඔව් ඔව් මහත්තයො, හැමෝටම පේනව...බිත්තියට තද උනාම කුනුහරුප ටිකක් දැකල චූන් වෙලා මේකෙ අලවල චොර වෙල දැන් උත්තරය දෙපාරක්ම දීලත් ඒකම අයෙත් අහ අහ දගලනව කියල...:lol: මිනිස්සුන්ට ඇස් පේනවනෙ මහත්තයො

    හරි කමක් නැ. මෙහෙම කරමුද, දැන් ඕකට ඔබතුමාට ඕකට 1, 2 , 3 න්ම උත්තරයක් නැතුව නින්ද යන්නෙ නැතිනම්, ඔබතුමා කැමති උත්තරයක් කියන්න..මම ඒක සිලෙක්ට් කරන්නම්...

    මම මොකක් කිව්වත් මහත්තයට ඕන එකනෙ කොහොමත් ගන්නෙ? :rofl::rofl: හා නැද්ද?

    හා ද? :lol:

    මොකක්ද ඕනෙ.. 1 ද 2 ද 3ද? :rofl::rofl:
     
    ආයිත් මේ බයිල ගොඩක්නෙ, දැන් මගෙ උත්තරයක් අහනව :lol:. ඔච්චරටම අතරමං උනාද?

    මගෙ උත්තරය 3 :rofl: :rofl: , ඔබතුමාගෙ උත්තරය මොකක්ද?

    දැන්වත් කියන්න පුලුවන්ද? හරි සරල උත්තරයක් නේ තියෙන්නෙ රෝෂ් මහත්තය. :-D
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ආයිත් මේ බයිල ගොඩක්නෙ, දැන් මගෙ උත්තරයක් අහනව :lol:. ඔච්චරටම අතරමං උනාද?

    මගෙ උත්තරය 3 :rofl: :rofl: , ඔබතුමාගෙ උත්තරය මොකක්ද?

    දැන්වත් කියන්න පුලුවන්ද? හරි සරල උත්තරයක් නේ තියෙන්නෙ රෝෂ් මහත්තය. :-D

    මහත්තය කොරපු බයිලම තමයි නෙ මහත්තයො ලියල තියෙන්නෙ...කොරන කොට නම් හොදයි නෙ...කියන කොට තමය් අවුල්.. :shocked:

    හා හා මහත්තයො..මම දුන්න උත්තරය හරියන්නෙ නැති නම්...ඔබතුමාගේ උත්තරය තමයි මගේ උත්තරය.. 3 :rofl::rofl:

    දැන් හරිද එතකොට...? :rofl:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තය කොරපු බයිලම තමයි නෙ මහත්තයො ලියල තියෙන්නෙ...කොරන කොට නම් හොදයි නෙ...කියන කොට තමය් අවුල්.. :shocked:

    හා හා මහත්තයො..මම දුන්න උත්තරය හරියන්නෙ නැති නම්...ඔබතුමාගේ උත්තරය තමයි මගේ උත්තරය.. 3 :rofl::rofl:

    දැන් හරිද එතකොට...? :rofl:
    ඔබතුමා කලින් දුන්නෙ ලිස්සල යන උත්තරයක්නේ... :lol:

    ඔව් දැන් හරි, මේ උත්තරය specific. ඕකටනේ ඔච්චර දැඟලුවේ, ඔබතුමා ඇයි 3 select කලේ? 🤔
     
    • Haha
    Reactions: lankalk

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ඔබතුමා කලින් දුන්නෙ ලිස්සල යන උත්තරයක්නේ... :lol:

    ඔව් දැන් හරි, මේ උත්තරය specific. ඕකටනේ ඔච්චර දැඟලුවේ, ඔබතුමා ඇයි 3 select කලේ? 🤔

    ඔබතුමා කියපු නිසා :rofl: :rofl: :rofl: :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    එතකොට fixable observer? ඒකත් මම කිව්ව නිසා ගන්න බැරිද? :lol::lol::lol::lol:

    ඔහොම කිව්වනම් ගන්නවනෙ මහත්තයො :love: , අරව මේවා උස්සගෙන එන්නෙ නැතුව... මම දැක්ක අන්න නිවාතාප හාමුදුරුවොත් මොකක්ද ෆික්ස් කතාවක් කියනව...:rolleyes:

    @ek_rosh මහත්තය මම දැක්ක අද Costco එකේ kitchen knives set එකක් special දාල තියෙනව, ඒකයි එළවලු ටිකකුයි අරගෙන වැඩේට බහිමුද? :D :D

    දන්නෙ නැති වැඩ දන්නව වගේ කොරන්ට යන්න බැනෙ මහත්තයො..ලන්ක එල්කේ මහත්ටයත් එක්කොරන් යන්ට...තනියෙ ගෙදර තියල ගිහිල්ල එක එකා තර්ජනය කොරන්ට බැරි නැ.. :lol:
     
    • Love
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔහොම කිව්වනම් ගන්නවනෙ මහත්තයො :love: , අරව මේවා උස්සගෙන එන්නෙ නැතුව... මම දැක්ක අන්න නිවාතාප හාමුදුරුවොත් මොකක්ද ෆික්ස් කතාවක් කියනව...:rolleyes:
    ඒකනේ මමනෙ වැරැද්ද කරල තියෙන්නෙ රෝෂ් මහත්තය, :D :D :D ඒ කොහෙද? link එක තියෙනවද? අඩේ මම හිතුව මට විතරයි fix වෙල තියෙන්නෙ කියල :lol:

    දන්නෙ නැති වැඩ දන්නව වගේ කොරන්ට යන්න බැනෙ මහත්තයො..ලන්ක එල්කේ මහත්ටයත් එක්කොරන් යන්ට...තනියෙ ගෙදර තියල ගිහිල්ල එක එකා තර්ජනය කොරන්ට බැරි නැ.. :lol:
    දවසේ කියමන! :lol::lol::lol: