මේක පාවිච්චි කරපු අය ඉන්නවද? ප්රතිඵල කොහොමද?
බම්ප් එකක් දාන් යන්න කට්ටිය
බම්ප් එකක් දාන් යන්න කට්ටිය
ou mekathawa aththa..ඔය ජරාවල් බොන්න එපා. ගොඩක් තියෙන්නේ chemicals.. කාලයක් බිව්වම වකුගඩු left
ඔය ජරාවල් බොන්න එපා. ගොඩක් තියෙන්නේ chemicals.. කාලයක් බිව්වම වකුගඩු left
ou mekathawa aththa..
කාලයක් තිස්සේ අරිෂ්ට බ්විව්ම.. අක්මාවටත් බලපානවැ
සිරෝසිස් හැදෙනවා
Kiriye unma thama parana thread wala hdi kiyala dala thiyenneබොරු වැඩ කරන්න එපා බන්. නීරමුල්ලිය කොළ උයලා කාපන්. ගස්ලබු වගේ පළතුරු කාපන්. කෑමෙන් විතරයි හොඳ වෙන්නෙ.
මේකත් කවියෙන් කියමු මිතුරබොරු වැඩ කරන්න එපා බන්. නීරමුල්ලිය කොළ උයලා කාපන්. ගස්ලබු වගේ පළතුරු කාපන්. කෑමෙන් විතරයි හොඳ වෙන්නෙ.
මේකත් කවියෙන් කියමු මිතුර![]()

බොරු වැඩ නොකර කන දේ ගැන සලකන්නේ..
සලකා බලා ගුණ කෑමම වළඳන්නේ..
මුල්ලියනීර ගස්ලබු හෙම ගුණ දෙන්නේ..
පුකේ ගෙඩි සුවයි කියමින් දුව යන්නේ..
@NRTG රුපියල් 50ක ආධාරය දුන්නා..
තොරණට සුභ පතා සහයෝගය දුන්නා..
නොමසුරු කමින් පින් බල රැස් කර ගන්නා..
ඔහුගේ පුකේ ගෙඩි හනිකට සුව වන්නා..
![]()