කඩහපොල මුල රෝග සුවය

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    අර්සස් සීන් එකට නම් හොද ඩොකෙක් ඉන්නවා
    කලුකොදයාවේ (මල්වාන පැත්තේ)

    සිංහල වෙද මහත්තයෙක් ...

    මේ පැණිය ගැන නම් දන්නේ නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    අර්සස් සීන් එකට නම් හොද ඩොකෙක් ඉන්නවා
    Morahela (Pothuhera පැත්තේ)

    සිංහල වෙද මහත්තයෙක් ...

    මේ පැණිය ගැන නම් දන්නේ නෑ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,055
    113
    ඔය ජරාවල් බොන්න එපා. ගොඩක් තියෙන්නේ chemicals.. කාලයක් බිව්වම වකුගඩු left
    ou mekathawa aththa..
    කාලයක් තිස්සේ අරිෂ්ට බ්විව්ම.. අක්මාවටත් බලපානවැ
    සිරෝසිස් හැදෙනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ඔය ජරාවල් බොන්න එපා. ගොඩක් තියෙන්නේ chemicals.. කාලයක් බිව්වම වකුගඩු left

    ou mekathawa aththa..
    කාලයක් තිස්සේ අරිෂ්ට බ්විව්ම.. අක්මාවටත් බලපානවැ
    සිරෝසිස් හැදෙනවා

    බොරු වැඩ කරන්න එපා බන්. නීරමුල්ලිය කොළ උයලා කාපන්. ගස්ලබු වගේ පළතුරු කාපන්. කෑමෙන් විතරයි හොඳ වෙන්නෙ.
    Kiriye unma thama parana thread wala hdi kiyala dala thiyenne
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    බොරු වැඩ කරන්න එපා බන්. නීරමුල්ලිය කොළ උයලා කාපන්. ගස්ලබු වගේ පළතුරු කාපන්. කෑමෙන් විතරයි හොඳ වෙන්නෙ.
    මේකත් කවියෙන් කියමු මිතුර :love2:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    මේකත් කවියෙන් කියමු මිතුර :love2:

    බොරු වැඩ නොකර කන දේ ගැන සලකන්නේ..
    සලකා බලා ගුණ කෑමම වළඳන්නේ..
    මුල්ලියනීර ගස්ලබු හෙම ගුණ දෙන්නේ..
    පුකේ ගෙඩි සුවයි කියමින් දුව යන්නේ..

    @NRTG රුපියල් 50ක ආධාරය දුන්නා..
    තොරණට සුභ පතා සහයෝගය දුන්නා..
    නොමසුරු කමින් පින් බල රැස් කර ගන්නා..
    ඔහුගේ පුකේ ගෙඩි හනිකට සුව වන්නා..
    :yes:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    බොරු වැඩ නොකර කන දේ ගැන සලකන්නේ..
    සලකා බලා ගුණ කෑමම වළඳන්නේ..
    මුල්ලියනීර ගස්ලබු හෙම ගුණ දෙන්නේ..
    පුකේ ගෙඩි සුවයි කියමින් දුව යන්නේ..

    @NRTG රුපියල් 50ක ආධාරය දුන්නා..
    තොරණට සුභ පතා සහයෝගය දුන්නා..
    නොමසුරු කමින් පින් බල රැස් කර ගන්නා..
    ඔහුගේ පුකේ ගෙඩි හනිකට සුව වන්නා..
    :yes:
    Harry Potter Lol GIF by Sky
     
    • Like
    Reactions: SLKolla2020

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    වල්ගම එක මට වැඩ කලා.
    මුලාභාද සමනය