මචන්ලා මම පොඩි රෙදි කඩයක් දැම්මා (fabric shop)
මට මේකට සෙට්වෙන free තියන system එකක් හොයලා දීපල්ලකෝ .සල්ලි වලට දැම්ම ගන්න බෑ බන් ගොඩක් පොඩියට පටන්ගත්තේ .එත් මම කැමති මේක පිලිවලට කරගෙන යන්න එකයි සිස්ටම් එකක් බැලුවේ .
ගුගල් සච් කරාම එන කීපයක් බැලුවා ඒවා හෙන සංකීර්ණයි බන් එකයි බොලා දන්නා එකක් තියද බැලුවේ .
මට කියන්න අමතක උනා .ඇත්තටම මට ඕන බිලක් ප්‍රින්ට් කරගන්නවට වඩා .ස්ටොක් එක බලාගන්න.ප්‍රොෆිට් බලාගන්න මචන්ලා
Last edited: