POS System

cyberlasi

Junior member
  • Feb 24, 2010
    57
    61
    18
    අපේ සිස්ටම් එක බේසික්ම එකක් නෙමෙයි, සාමන්යෙන් Multiple price levels / Batchwise stock / realtime Multiple geo locations / discount schemas / integrated barcode printing/weight scale integration / ESCPOS raw printing / ESC2 raw printing / general accounting/balance sheet/customer aging / sms and email integration වගේ තව අවශ්ය තරම් ෆිචර්ස් තියෙනවා, කලින් නම් බේසික් Stock and inventry with basic accounting package එඅක් දුන්නෙ 1.60 ට ඒත් දැන් සිස්ටම් එක බොහොදුරට ඩිවලොප් වෙලා ඉවර නිසා R&D වලට වගෙ ලොකු වියදමක් යන්නෙ නැති නිසා 1.20 ට විතර ගෙනවා, අවුරුදු 8 ක් විතර ඩිවලොප් කරපු සිස්ටම් එකක්,. 1.20 ඉදන් කස්ටමර් ගෙ අවශය තා විදියට 1 million විතර ප්‍රයිස් එක වෙනස් වෙනවා, සමාහර ප්‍රොජෙක්ට් තියෙනවා කොහෙන් ඉවර වෙයිද දන්නෙ නැ, ඒ නිසා ඒව ඩිවලොප් කරද්දි මුල ඇවාන්ස් එකක් ගන්නවා ලක්ශ දෙකක තුනක විතර ඉට පස්සෙ අපි සිස්ටම් එක දාලා ඒක දුවන කාලයක් වෙනකල් ඩිවලොප්මන්ට්ස් තියෙන නිසා මාසෙකට 15-25 අතරෙ ගන්නවා ක්ලයන්ට් නාන ගමනුත් කාතා කර කර අහනවා, අපි මෙහෙම හදමුද කියලා, අපිටත් අව්ලක් නැ කියන කියන එක හදලා දෙනවා, මාකට් එකේ තියෙන අනිත් ලිඩින් කම්පැනි එක්ක බලද්දි අපේ එක ගොඩක් ගනන් අඩුයි. අපෙත් ක්ලව්ඩ් එකක් තියෙනවා ඒක නම් 25,000 ටත් දෙනවා නහයෙන් අඩන ක්ලයන්ට්ස් ලට :D සිස්ටම් ගැන මෙලො හසරක් දන්නෙ නැතුව තව අඩු කරලා දෙන්න බැරිද අහන අයට දෙන්නෙ ඒක, මොකද ඒ වගෙ මිනිස්සු ඔවගෙ ෆිචර්ස් ගැන දන්නෙ නැ, සිස්ටම් එකක් ඉල්ලන්නෙ පාන් ගෙඩියක් ඉල්ලනවා වගෙ,

    ඒත් ඇත්තම කතාව ඔය 15,000 ට විතර දෙන සිස්ටම් ඇත්තටම ඒ ගානට වත් වටින්නෙ නැ, ෆ්‍රී ගන්න පුලුවන් ඒවා තියෙනවා ඊට වඩා වටින, ඔය 10,000, 15,000 සිස්ටම් දෙන අය මාකට් එකේ වැඩි කාලයක් ඉන්නෙ නැ, කස්ටමර් එක එක ෆිචර්ස් ඉල්ලද්දි ඒ ගානට දෙන්න බැරි උනාම ෆෝන් අන්සර් නොකර ඉන්නවා, ඊට පස්සෙ ගමත් දාලා යනවා, මම නම් හරිම කැමතියි ඒ වගෙ මිනිස්සු ඉන්නවට, මොකද සිස්ටම් එක 15,000 උනාට ක්ලයන්ට් Hardware වලට ලක්ශ ගානක් වියදම් කරලා නෙහ්, ඉතින් දැන් කස්ටමර් ට අලුතෙන් hardware ගන්න ඕන නැති නිසා අපි ගිහින් ටෝක් කරාම සිස්ටම් එකට ලොකු ගානක් දැනෙන්නෙ නැ, ඉතින් වයරින් නෙට්වර්ක් මොනාවත් කරනන් ඕන නැ, පෙන් එකෙන් සිස්ටම් එක දැම්මා, දවස් 2න් වැඩේ ඉවරයි, ෆුල් අමවුන්ට් එකත් අරගෙන පාඩුවෙ ඉන්න පුලුවන්, ඒ වෙද්දි ක්ලයන්ට් සිස්ටම් ගැන යම් දැනුමක් අරන් තියෙන නිසා ට්‍රෙනින්ග් කරද්දි බබාලට වගෙ කියලා දෙන්න ඕනත් නැ, මම නම් කැමතිම ඔය වගෙ ඩොටේ සිස්ටම් එකක් දාගෙන ඇනගෙන ඉන්න ක්ලයන්ට්ලට සිස්ටම් දාන්න :D
    GOOD BEST OF LUCK BRO... magawath pos ekak thiyenawa 1.5 wala idla 1lk witha change wenawa.
    Hardcode na para dala dev karapu eka
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      102 KB · Views: 116
    • Capture1.JPG
      Capture1.JPG
      90 KB · Views: 165
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    (y) (y)(y)

    ඔය ගානට කරල ඇත්තටම ලාබයක් ගන්න පුලුවන්ද බං? මම දාපු එක සිස්ටම් එකක් තියෙනව ඒකෙ මාසෙ රෙන්ටල් එකත් ඔය ගානට ටිකක් ලගින් යනව. ගොඩක් කරපුවගෙ ඇනුවල් පේමන්ට් එක ඔයිට වැඩියි. තව ටිකක් මාකටිං පාරක් දාල හොඳ රේට් එකකට ගේන්න මචං :) :) :)
    බැහැ මචන්. මම ටවුන් එකේ සිස්ටම් 16ක් දාල තියෙනව. එහෙම තිබිල ගිය මාසෙ මගෙන් ඩිමෝ එකත් අරන් ඊටත් වඩා මෙලෝ වටිනාකමක් නැති සිස්ටම් එක. (පුදගලිකව ඒක කරන උන් දන්න්නව. අයිකන් ටික වත් ලස්සනට නෑ.) උන්ගෙ 25යි. මගේ 29යි කියල මම ටවුන් එකේ ඉදලත් මගෙන් ගන්නෙ නැතුව වෙනම දිස්ත්‍රිකෙක එකෙක්ගෙන් ගත්ත. හිතපන්කො ඉතින්. ටවුන් එකේ මගේ සිස්ටම් අවු 6ක් කිසිම ලෙඩක් නැතුව එක්දිගට 365ම දුවල ජීවමාන සාක්ශි තියෙද්දි උන් එහෙම කලේ රු 4000ට. හිතපන්කො. සාමන්‍යෙයන් සිස්ටම් 6ක් වගේ දාගන්න පුලුවන්. ඉතින් අවුලක් නෑනෙ බන්. ඒ ගාන.

    ඒත් ඇත්තම කතාව ඔය 15,000 ට විතර දෙන සිස්ටම් ඇත්තටම ඒ ගානට වත් වටින්නෙ නැ, ෆ්‍රී ගන්න පුලුවන් ඒවා තියෙනවා ඊට වඩා වටින, ඔය 10,000, 15,000 සිස්ටම් දෙන අය මාකට් එකේ වැඩි කාලයක් ඉන්නෙ නැ, කස්ටමර් එක එක ෆිචර්ස් ඉල්ලද්දි ඒ ගානට දෙන්න බැරි උනාම ෆෝන් අන්සර් නොකර ඉන්නවා, ඊට පස්සෙ ගමත් දාලා යනවා, මම නම් හරිම කැමතියි ඒ වගෙ මිනිස්සු ඉන්නවට, මොකද සිස්ටම් එක 15,000 උනාට ක්ලයන්ට් Hardware වලට ලක්ශ ගානක් වියදම් කරලා නෙහ්, ඉතින් දැන් කස්ටමර් ට අලුතෙන් hardware ගන්න ඕන නැති නිසා අපි ගිහින් ටෝක් කරාම සිස්ටම් එකට ලොකු ගානක් දැනෙන්නෙ නැ, ඉතින් වයරින් නෙට්වර්ක් මොනාවත් කරනන් ඕන නැ, පෙන් එකෙන් සිස්ටම් එක දැම්මා, දවස් 2න් වැඩේ ඉවරයි, ෆුල් අමවුන්ට් එකත් අරගෙන පාඩුවෙ ඉන්න පුලුවන්, ඒ වෙද්දි ක්ලයන්ට් සිස්ටම් ගැන යම් දැනුමක් අරන් තියෙන නිසා ට්‍රෙනින්ග් කරද්දි බබාලට වගෙ කියලා දෙන්න ඕනත් නැ, මම නම් කැමතිම ඔය වගෙ ඩොටේ සිස්ටම් එකක් දාගෙන ඇනගෙන ඉන්න ක්ලයන්ට්ලට සිස්ටම් දාන්න :D
    මේ කෑල්ල ඇත්ත. එහෙම කස්ටමර්ලට හරි ඉක්මනට සිස්ටම් දාන්න පුලුවන්. මම නම් පෑය 3න් 29 ක් අරන් එනව. ඒ වගේම ගොඩක් ගනන් වලට යන සිස්ටම් උනත් ගලවන්න පුලුවන්. ගේමක් නෑ. උන්ගෙ ටීම් විවර් ලොග් උනත් රු15000 බිලක් එවනව. ඒ උනාට කස්ටමර් කරන්නෙ බිල් දාන එක විතරයි. එහෙව් අය පැනල ගන්නෙ. සුපිරිම සිස්ටම් 7ක් ගලෝල තියෙනව දැනට.
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,055
    113
    invoke db "Injected Memory"
    GOOD BEST OF LUCK BRO... magawath pos ekak thiyenawa 1.5 wala idla 1lk witha change wenawa.
    Hardcode na para dala dev karapu eka

    ado patta, ubath sahenna gemak dila neh. :O asai une system eka teamvewer hari balanna :)
    mama nam karanne macho, eka eka models walata settings tika hard code karala, model eka select karagattatama e settings walin wada karanna hadanawa, nathnm matama yanna wenawa owata service denna :D
    Custom settings ini files වලන් ලොඩ් කරගන්නවා, එතකොට ini file එකක් හදලා email කලාම එක නිකම්ම settings folder එකට දැම්මම ඒ settings ටික ලෝඩ් කරගන්නවා, service වලට යවපු ටෙක්නිශියන් ට අදාලම නැ ඒකෙ තියෙන දේවල්, සමහර settings එන්ක්‍රිප්ට් කරලා තියෙන්නෙ, ඒ නිසා කොහොමත් හැමොටම කියන්න බැ එන සෙටින්ග්ස්.

    මටත් අවශ්ය දෙයක් තිබ්බොත් උබෙන් අහගන්නම් <3
     
    • Like
    Reactions: cyberlasi