matath asai bn dokiyek badinna. habai nikan inna purdudda nm mata naIT කෝස් එකක් කරලා ඉන්ජිනියර් කෙනෙක් කියල දොස්තරලට ප්‍රොපොසල් දාන්න. ඒක තමයි ගොඩයන්න තියෙන ලේසිම විදිහ![]()
මම දන්නා කීප දෙනෙක්ම ඉන්නවා. මිනිහ ජොබ් කරන්නෙ නෑ

එක හරි යයි ටික දවසකින්.matath asai bn dokiyek badinna. habai nikan inna purdudda nm mata na
fb group ekkwt ndd dokiyo innamatath asai bn dokiyek badinna. habai nikan inna purdudda nm mata na
ඇයි බැරි. කරන අය ඉන්නවා. මාත් කරලා තියෙනවා දැන් අවුරුදු 10කට විතර කලින්. දැන් නං ඊට වඩා වෙනස් කියල දන්නවා. ඒ උනාට කරන අය ඉන්නවා.Freelance, part-time කොහොමද කරන්නේ 1st year හරි 2nd year හරි කෙනෙක්?![]()
කොහොමද කරන්නේ? degree එක කරන්න කලින් ලොකු Programming වැඩ එහෙම කරලා තියනවද?ඇයි බැරි. කරන අය ඉන්නවා. මාත් කරලා තියෙනවා දැන් අවුරුදු 10කට විතර කලින්. දැන් නං ඊට වඩා වෙනස් කියල දන්නවා. ඒ උනාට කරන අය ඉන්නවා.
ඒකත් හරි වගේ ඔන්න
පෙන් නෑනේ. ලින්ක් එක දාපන්කෝ
Original link eka dapanko hoda eka wage copy karagana puluwan wena comment balan oni
dnma uyanna purudu weyan ehenmmatath asai bn dokiyek badinna. habai nikan inna purdudda nm mata na

Yes, recently, five welders were sucked into an underwater oil pipe that ended with four casualties; only one was able to rescue.පට්ට රිස්කි ජොබක් බං. ඕව කරන්න ලේසිනෑ.
Original link eka dapanko hoda eka wage copy karagana puluwan wena comment balan oni
https://web.facebook.com/groups/959723804973769/permalink/1394867121459433/?ref=embed_post
uyannai gedara awama stress massage karannai thamai wenne.dnma uyanna purudu weyan ehenm![]()
![]()

පෙන් නෑනේ. ලින්ක් එක දාපන්කෝ
Original link eka dapanko hoda eka wage copy karagana puluwan wena comment balan oni
Post එක අතුරුදහන්Code:https://web.facebook.com/groups/959723804973769/permalink/1394867121459433/?ref=embed_post
uyannai gedara awama stress massage karannai thamai wenne.
------ Post added on Dec 16, 2023 at 11:55 PM
ඔව් මචං මේක ඇත්ත. හැබැයි ඔතන ඉන්ටන් ලෙවල් එකට පොඩි ප්‍රායෝගික අවුලක් තියෙනවා සාමාන්‍යයෙන් ප්‍රැක්ටිසස් හැදෙන්නේ ඔය කාලෙදිනෙ අලුත් කෙනෙකුට. කන්ටැක්ස් වලින් රිංගවනවා කොච්චර ඊක්වල් කිව්වත් මිට්ටොටිකක් රිදෙන කතාවක්. ලංකාවේ පදුරකට පයින් ගැහුවත් දැන් සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ලා හිටියට හරියට ඉන්ජිනියරින් කරන උන් ඉන්නේ ඉතාම අතලොස්සයි. ඉතින් ඒ වගේ පොඩි පර්සන්ටේජ් එකක් ඇතුලට එන්න ට්‍රයි කලානම් ඊට පස්සේ ගේමක් නැ ,රටවල් හා කම්පැනි කියන එවා