inten යන්න බලාගෙනද ඉන්නේ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    IT කෝස් එකක් කරලා ඉන්ජිනියර් කෙනෙක් කියල දොස්තරලට ප්‍රොපොසල් දාන්න. ඒක තමයි ගොඩයන්න තියෙන ලේසිම විදිහ ☝️ :-D මම දන්නා කීප දෙනෙක්ම ඉන්නවා. මිනිහ ජොබ් කරන්නෙ නෑ
    matath asai bn dokiyek badinna. habai nikan inna purdudda nm mata na
     
    • Like
    Reactions: Psiko and topkollek

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Freelance, part-time කොහොමද කරන්නේ 1st year හරි 2nd year හරි කෙනෙක්? :confused:
     
    • Like
    Reactions: icewiz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113
    Freelance, part-time කොහොමද කරන්නේ 1st year හරි 2nd year හරි කෙනෙක්? :confused:
    ඇයි බැරි. කරන අය ඉන්නවා. මාත් කරලා තියෙනවා දැන් අවුරුදු 10කට විතර කලින්. දැන් නං ඊට වඩා වෙනස් කියල දන්නවා. ඒ උනාට කරන අය ඉන්නවා.
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ඇයි බැරි. කරන අය ඉන්නවා. මාත් කරලා තියෙනවා දැන් අවුරුදු 10කට විතර කලින්. දැන් නං ඊට වඩා වෙනස් කියල දන්නවා. ඒ උනාට කරන අය ඉන්නවා.
    කොහොමද කරන්නේ? degree එක කරන්න කලින් ලොකු Programming වැඩ එහෙම කරලා තියනවද?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    පෙන් නෑනේ. ලින්ක් එක දාපන්කෝ
    image.png
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ටිකක් රිදෙන කතාවක්. ලංකාවේ පදුරකට පයින් ගැහුවත් දැන් සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ලා හිටියට හරියට ඉන්ජිනියරින් කරන උන් ඉන්නේ ඉතාම අතලොස්සයි. ඉතින් ඒ වගේ පොඩි පර්සන්ටේජ් එකක් ඇතුලට එන්න ට්‍රයි කලානම් ඊට පස්සේ ගේමක් නැ ,රටවල් හා කම්පැනි කියන එවා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    Original link eka dapanko hoda eka wage copy karagana puluwan wena comment balan oni
    Code:
    https://web.facebook.com/groups/959723804973769/permalink/1394867121459433/?ref=embed_post

    dnma uyanna purudu weyan ehenm :P :rofl:
    uyannai gedara awama stress massage karannai thamai wenne. :rolleyes:
    ------ Post added on Dec 16, 2023 at 11:55 PM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    පෙන් නෑනේ. ලින්ක් එක දාපන්කෝ

    Original link eka dapanko hoda eka wage copy karagana puluwan wena comment balan oni

    Code:
    https://web.facebook.com/groups/959723804973769/permalink/1394867121459433/?ref=embed_post

    uyannai gedara awama stress massage karannai thamai wenne. :rolleyes:
    ------ Post added on Dec 16, 2023 at 11:55 PM
    Post එක අතුරුදහන් 😦 දාපු එක්කෙනා කිරියෙ ඉන්නවද දන්නැහ් 🙃
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ටිකක් රිදෙන කතාවක්. ලංකාවේ පදුරකට පයින් ගැහුවත් දැන් සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ලා හිටියට හරියට ඉන්ජිනියරින් කරන උන් ඉන්නේ ඉතාම අතලොස්සයි. ඉතින් ඒ වගේ පොඩි පර්සන්ටේජ් එකක් ඇතුලට එන්න ට්‍රයි කලානම් ඊට පස්සේ ගේමක් නැ ,රටවල් හා කම්පැනි කියන එවා
    ඔව් මචං මේක ඇත්ත. හැබැයි ඔතන ඉන්ටන් ලෙවල් එකට පොඩි ප්‍රායෝගික අවුලක් තියෙනවා සාමාන්‍යයෙන් ප්‍රැක්ටිසස් හැදෙන්නේ ඔය කාලෙදිනෙ අලුත් කෙනෙකුට. කන්ටැක්ස් වලින් රිංගවනවා කොච්චර ඊක්වල් කිව්වත් මිට්ටො
     
    • Like
    Reactions: Asmodeus and jennt