මට ඕක හිතුණා බන් ඇයි උන්ට එචර සල්ලි තියෙනවා නම් ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න අඩුම සිල්ලර කඩයක් දාගන්න පුලුවන් නේද කියලා මට හිතුනා ?
ලංකාවෙ බිස්නස්?
ලකේ පංකාවෙ එහෙම ඒව නෑ. “ජාවාරම් ගහන්න” තමයි පුලුවන්.
මට ඕක හිතුණා බන් ඇයි උන්ට එචර සල්ලි තියෙනවා නම් ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න අඩුම සිල්ලර කඩයක් දාගන්න පුලුවන් නේද කියලා මට හිතුනා ?
යනවනං යන්නං වාලෙ තියන හැමදේම විකුණලා රැල්ලට ස්ටුඩන්ට් යන්නෙ නැතුව හොයලා බලලා ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක් තියාගෙන යමන්. ගෑනුන්ට ඕන රැල්ලටයි උන්ගෙ යාලුවන්ටයි ශෝ ඕෆ් කරන්න රට පනින්න. උබලනං ලංකාවෙ බලු දුක් විදිනවා නේහ්? අපි නං Ausi/NZ/Canda/ Europeතොපිට කොහෙන්ද මේවා කියලා එහෙ ගිහිං අර වින්ටර් ජර්සි එකයි කොෆී එකයි එක්ක උන්ගෙ යාලුවන්ට ඔෆිස් එකේ ගෑනුන්ට හීල්ලිලා යන්න ෆොටෝ ටිකක් දාන එක විතරයි උන්ගෙ ඔලුවෙ තියෙන්නෙ
ගිහින් මාසයක් දෙකක් ගියාම යූටියුබ් ව්ලොග් කරන පක්කු මැව්ව සුරංගනාලෝකෙ එහෙ නෑ අමු කට්ටක් කියලා තේරුනාම ඩිප්‍රෙස් වෙලා ආය යමු කියලා හැමිනෙන්නෙත් ගෑනුම තමා ඊටපස්සෙ
ඒහින්දා යන්න කලින්ම ගිහාම කන්න වෙන කට්ට හැමදේම තේරුම් කරලා දීලා පලයන්.
ගොඩක් ගෑනුන්ට රට උණ හැදිලතියෙන්නේ උන්ගේ යාලුවන්ගෙයි යාලුවන්ගේ යාලුවන්ගෙයි ෆේස්බුක්, ඉන්ස්ටා පොස්ට් දැකල.
ඊට පස්සේ හස්බන්ඩ් ට ඉන්න දෙන්නේ නෑ අනේ ඩාලින් අපිත් යමුද කියල.
ගියාට පස්සේ තමයි ඇත්ත තත්වේ දැනගන්නෙ.
පහුගිය මාසෙ විතරක් මම දන්න හතරදෙනෙක් ආවා:
1. ගාල්ල ටවුන් එක කිට්ටුව තැනක MOH කෙනෙක්. MOH ලට තියෙන බලය දන්නවනේ. වයිෆ් UK දක්කන් ඇවිල්ල දැන් ජොබ් එකක් නෑ. අනේ කෙයා හෝම් එකක වත් වැඩක් හොයල දෙන්න කියල නාහෙන් අඩනවා.
2. B අකුරෙන් පටන් ගන්න ලොකුම ගාමන්ට් එකක General Manager කෙනෙක්. ගෑනිගේ කීමට ඇවිල්ලා නාකි සුද්දියන්ගේ කක්කා අදිනවා
3. ලොකු ට්‍රැවල් ඒජන්සි එකක් කරපු මාසෙකට ලක්ෂ 50 විතර turnover එකක් තිබ්බ කොම්පැනියක අයිතිකාරයා. කොම්පැනිය විකුනලා මෙහෙ ගෙවල් සුද්ද කරනවා. 40+ ගෑනිට මාස්ටර්ස් කරන්න ඕන වුනාලු. මරුම වැඩේ ඒජන්සි එක ගත්ත එකා ඒක සුපිරියටම කරගෙන යනවා.
4. PhD තියෙන යුනිවසිටි එකේ professor කෙනෙක්. මිනිහට නම් යුනිවසිටි lecturing post එකක් සෙට් වෙලා. ඒත් ලංකාවේ professor මෙහෙ නිකන්ම නිකන් lecturer.
එනවනම් හරියට research කරලා skills හදාගෙන වරෙන්. නැත්තම් හොඳහයිය බාල්දියක් අරන් වරෙන් ඇදගෙන නාන්න.
ස්ටූඩන්ට් වීස වලින් යන්න හොද නෑ බන් කොහොමත්. පට්ටම කට්ටක් සෙට් වෙනව.
35ට අඩුයිනම් චාන්ස් තියනවා.ලන්කාව ඉතින් කොහොමත් හැදෙන්නෙ නෑ තව අවුරුදු 40-50 කට වත් මොන ආන්ඩුව ආවත්.
ඔව් රෙස්ට්‍රික්ශන්ස් දාන්න බොහෝ විට ඉඩ තියෙනව, දැනුත් එහෙම නීති ටිකක් ගේන්න යන්නෙ ලගදිම (දැනට අනුමත වෙලා තියෙන්නෙ).
ස්ටූඩන්ට්ස් ලටත් පොඩ්ඩක් අවුල් යන්න තියෙන ඉඩ වැඩී.
ඊලග අවුරුද්දෙ ඉදන් ස්ටූඩන්ට් ආපු උන්ට ඩිග්‍රි ඉවර කලාම දෙන වීස එහෙමත් කැන්සල් කරන්න යන කතාවක් තියෙනව. එහෙම උනොත් ඩිග්‍රි කරන්න ආපු උන්ට ආපහු ලන්කාවට යන්න වෙනව පී.ආර් වගේ ගන්න හම්බෙන්නෙ නෑ.
එන්ගලන්තය, කැනඩාව, ඇමරිකාව, කැනඩාව, ඔක්කොම අය නීති තද කරන්න යන්නෙ. සරනාගත වීස පවා දෙන එක නතර කරන්න යන්නෙ.
තව දැනට නැති රටවලත් යුද්ද එහෙමත් වෙන්න එනව වගේ මට හිතෙනව.
පී.ආර්/සිටිසන් ගන්න එක තමයි හොද අද්‍යාපන සුදුසුකම් හා work experience තියෙනව නම්
එහෙම නැත්තන් සිටිසන් තියෙන කෙනෙක්ට පුප දීල හරි යාලු වෙලා ඔසී වගේ රටකට පනින එක තමයි.
සිටිසන් ලත් නෑ දැන් හොයාගන්න, කලාතුරකින් කෙනෙක් තමයි තාම සින්ගල් ඉන්නෙත්. ගොඩක් උන් බැදල.
Singa patta ratak ban anith ewa e wage ne.godak ewa lanlawata wada katu ausi arennapoddak singa wage visit ekak dala waren vacation ekata. etakota terei ai yanna one kiyala
මගෙන් Hosting ගන්න දෙනෙක් හිටියා කොලබ උන්ට ලොකු IT Company දෙකක් තිබුණාගොඩක් ගෑනුන්ට රට උණ හැදිලතියෙන්නේ උන්ගේ යාලුවන්ගෙයි යාලුවන්ගේ යාලුවන්ගෙයි ෆේස්බුක්, ඉන්ස්ටා පොස්ට් දැකල.
ඊට පස්සේ හස්බන්ඩ් ට ඉන්න දෙන්නේ නෑ අනේ ඩාලින් අපිත් යමුද කියල.
ගියාට පස්සේ තමයි ඇත්ත තත්වේ දැනගන්නෙ.
පහුගිය මාසෙ විතරක් මම දන්න හතරදෙනෙක් ආවා:
1. ගාල්ල ටවුන් එක කිට්ටුව තැනක MOH කෙනෙක්. MOH ලට තියෙන බලය දන්නවනේ. වයිෆ් UK දක්කන් ඇවිල්ල දැන් ජොබ් එකක් නෑ. අනේ කෙයා හෝම් එකක වත් වැඩක් හොයල දෙන්න කියල නාහෙන් අඩනවා.
2. B අකුරෙන් පටන් ගන්න ලොකුම ගාමන්ට් එකක General Manager කෙනෙක්. ගෑනිගේ කීමට ඇවිල්ලා නාකි සුද්දියන්ගේ කක්කා අදිනවා
3. ලොකු ට්‍රැවල් ඒජන්සි එකක් කරපු මාසෙකට ලක්ෂ 50 විතර turnover එකක් තිබ්බ කොම්පැනියක අයිතිකාරයා. කොම්පැනිය විකුනලා මෙහෙ ගෙවල් සුද්ද කරනවා. 40+ ගෑනිට මාස්ටර්ස් කරන්න ඕන වුනාලු. මරුම වැඩේ ඒජන්සි එක ගත්ත එකා ඒක සුපිරියටම කරගෙන යනවා.
4. PhD තියෙන යුනිවසිටි එකේ professor කෙනෙක්. මිනිහට නම් යුනිවසිටි lecturing post එකක් සෙට් වෙලා. ඒත් ලංකාවේ professor මෙහෙ නිකන්ම නිකන් lecturer.
එනවනම් හරියට research කරලා skills හදාගෙන වරෙන්. නැත්තම් හොඳහයිය බාල්දියක් අරන් වරෙන් ඇදගෙන නාන්න.
3. ලොකු ට්‍රැවල් ඒජන්සි එකක් කරපු මාසෙකට ලක්ෂ 50 විතර turnover එකක් තිබ්බ කොම්පැනියක අයිතිකාරයා. කොම්පැනිය විකුනලා මෙහෙ ගෙවල් සුද්ද කරනවා. 40+ ගෑනිට මාස්ටර්ස් කරන්න ඕන වුනාලු. මරුම වැඩේ ඒජන්සි එක ගත්ත එකා ඒක සුපිරියටම කරගෙන යනවා.ගොඩක් ගෑනුන්ට රට උණ හැදිලතියෙන්නේ උන්ගේ යාලුවන්ගෙයි යාලුවන්ගේ යාලුවන්ගෙයි ෆේස්බුක්, ඉන්ස්ටා පොස්ට් දැකල.
ඊට පස්සේ හස්බන්ඩ් ට ඉන්න දෙන්නේ නෑ අනේ ඩාලින් අපිත් යමුද කියල.
ගියාට පස්සේ තමයි ඇත්ත තත්වේ දැනගන්නෙ.
පහුගිය මාසෙ විතරක් මම දන්න හතරදෙනෙක් ආවා:
1. ගාල්ල ටවුන් එක කිට්ටුව තැනක MOH කෙනෙක්. MOH ලට තියෙන බලය දන්නවනේ. වයිෆ් UK දක්කන් ඇවිල්ල දැන් ජොබ් එකක් නෑ. අනේ කෙයා හෝම් එකක වත් වැඩක් හොයල දෙන්න කියල නාහෙන් අඩනවා.
2. B අකුරෙන් පටන් ගන්න ලොකුම ගාමන්ට් එකක General Manager කෙනෙක්. ගෑනිගේ කීමට ඇවිල්ලා නාකි සුද්දියන්ගේ කක්කා අදිනවා
3. ලොකු ට්‍රැවල් ඒජන්සි එකක් කරපු මාසෙකට ලක්ෂ 50 විතර turnover එකක් තිබ්බ කොම්පැනියක අයිතිකාරයා. කොම්පැනිය විකුනලා මෙහෙ ගෙවල් සුද්ද කරනවා. 40+ ගෑනිට මාස්ටර්ස් කරන්න ඕන වුනාලු. මරුම වැඩේ ඒජන්සි එක ගත්ත එකා ඒක සුපිරියටම කරගෙන යනවා.
4. PhD තියෙන යුනිවසිටි එකේ professor කෙනෙක්. මිනිහට නම් යුනිවසිටි lecturing post එකක් සෙට් වෙලා. ඒත් ලංකාවේ professor මෙහෙ නිකන්ම නිකන් lecturer.
එනවනම් හරියට research කරලා skills හදාගෙන වරෙන්. නැත්තම් හොඳහයිය බාල්දියක් අරන් වරෙන් ඇදගෙන නාන්න.
umbe hosting walata yearly gewana gaana wena rataka coffee ekak bonnath madi...මගෙන් Hosting ගන්න දෙනෙක් හිටියා කොලබ උන්ට ලොකු IT Company දෙකක් තිබුණා
උන් දෙන්නා රට ගිහින් දැන් ජොබ් නැහැ කිව්වා මගේ Renew එක කරේ නැහැ දැන් මාස ගානක් සල්ලි නොදී මම එයාලට Service දෙන්නේ වෙබ් එක අයින් කරන්න එපා කිව්වා ලංකාවේ Order නැති වෙනවා කියලා පව් කියලා මම දුන්නා.
මට ලංකාවේ එවුන්ගේ Youtube දැකලා රට යන්න ආසාවක් ආවා අම්ම ඔහොම වෙනවා කියලා පුල පුලා කිව්වා මම රන්ඩු කළා ගෙදර , මට යන්න දුන්නේ නැහැ දැන් හිතෙනවා අම්මා කියලා තියෙන්නේ ඇත්ත කියලා.
agency wage thamange mahansiyen nathuwa loku company ekaka agency ekak set weema nisa nikamma goda giya ewun business ekak handle karanna danne naha..3. ලොකු ට්‍රැවල් ඒජන්සි එකක් කරපු මාසෙකට ලක්ෂ 50 විතර turnover එකක් තිබ්බ කොම්පැනියක අයිතිකාරයා. කොම්පැනිය විකුනලා මෙහෙ ගෙවල් සුද්ද කරනවා. 40+ ගෑනිට මාස්ටර්ස් කරන්න ඕන වුනාලු. මරුම වැඩේ ඒජන්සි එක ගත්ත එකා ඒක සුපිරියටම කරගෙන යනවා.
lol..
![]()
ඔව් මමත් කලපනා කළා Pvt Ltd තියෙන Company කරේ ලංකාවේ උන් බන් UK ගිහින් ගෑනි එක්ක Photo දානවා පොෂ් වෙන්න. මට කියනවා සල්ලි නැහැ කියලා රස්සාවක් හම්බුනේ නැහැ කියාලා අමාරුවෙන් කියල ජිවත් වෙන්නේ ජුලි ඉදන් තව සල්ලි ගෙවෙව් නැහැ රට ගිය එකෙක් ට කෙලින්න බෑනේ මම කිව්වා තියෙන දවසක දෙන්න කියල.umbe hosting walata yearly gewana gaana wena rataka coffee ekak bonnath madi...
enisa lankawe ewun kiyana boru wiswasa karanna epa..
unta salli amaru athi habai umbe gaana gewana eka nam simple..
lol ban,, travel agency ekaklu.. oka harakda rata yawala tiyenne kisima UK contact ekak nati wenna..agency wage thamange mahansiyen nathuwa honda agency ekak set weema nisa nikamma goda giya ewun business ekak handle karanna danne naha..
anika turnover kiyanne profit nemei, total sale eka.. ethakota profit eka eken 5% wennath puluwan..
umbe kamaththa, habai un polla thiyala wena hosting ekakata maru unama meke thread dan andanna epa..ඔව් මමත් කලපනා කළා Pvt Ltd තියෙන Company කරේ ලංකාවේ උන් බන් UK ගිහින් ගෑනි එක්ක Photo දානවා පොෂ් වෙන්න. මට කියනවා සල්ලි නැහැ කියලා රස්සාවක් හම්බුනේ නැහැ කියාලා අමාරුවෙන් කියල ජිවත් වෙන්නේ ජුලි ඉදන් තව සල්ලි ගෙවෙව් නැහැ රට ගිය එකෙක් ට කෙලින්න බෑනේ මම කිව්වා තියෙන දවසක දෙන්න කියල.
umbe kamaththa, habai un polla thiyala wena hosting ekakata maru unama meke thread dan andanna epa..