ඇයි මිනිස්සු කෝටීගනන් සල්ලි වියදම් කරන් රට යන්නේ...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ගෝටාබය ආවේ නැති උනොත් මේ රටේ ඉඳල වැඩක් නෑ, රට දාල යනව කියපු සහෝල ඒගොල්ලන්ගෙ වචනෙ වෙනස් කරන්නෙ නැතුව කියපු දේ කරනව
     
    • Haha
    Reactions: Hapuwa

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    poddak singa wage visit ekak dala waren vacation ekata. etakota terei ai yanna one kiyala
    Singa balala enna hondaiyi. Unge thiyana system eka

    Citizen nowena ekake ta inna amarui bung, Boring ratak mata nam

    Echara loku hondak naa. Kamarayakata kotu wela inne godak un flats wala

    balanna wath yanna place ekake naa. Malaysia yanna puluwan onna

    Australia thama ape Sinhala unta shape ma rata overall
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,183
    1
    28,826
    113
    Machan, I am telling you with experience. If you are hoping to migrate, it's advisable to do so either on work visa or PR. If you go on student visa, you will have to struggle a lot (I mean up to the breakpoint sometimes) due to the financial pressure and balancing your studies with work because you will be paid the minimum wage as students and you can't even afford the rent with that wage if you live in a major city.

    Even if you go on PR, ensure your wife can handle hardships and supports you because most of the times you have to struggle initially until you land on a job in your field. Tell your wife not to get deceived by the pathetic YouTubers. People who spend a decent life in those countries don't show off in social media (remember පිරුනු කළේ දිය නොසැලේ).
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    රට යන්නන්ම් වාලේ රට යන්න එපා . ගොඩාක් අය රට යන්නේ Quality of Life නිසා. දැන් කවුරු හරි හිතන්න පුලුවන් සල්ලි තිබ්බා නම් මේ ඔක්කොම හරි කියලා. මොනවා තිබ්බත් ලන්කාවේ Quality of Life නෑ. ඉපදෙන ලමයිනුත් නය කරපු රටක් මේක දැන්.
    100% true. There are things that money can't buy.
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    කෝටි ගණන් වියදං කරලා හරි ස්ථීර ප්ලෑන් එකක් නැතුව යන එකනං පට්ටම මෝඩ වැඩක්. ස්කිල්ඩ් වීසා වලින් යන්න ට්‍රයි කරපන්. නැතුව ස්ටුඩන්ට් යනව නං සොලිඩ් ප්ලෑන් එකක් තියෙන්නෙ ඕන. Plan A,B,C වත්
    ලන්කාවේ ඉදන් කොහොමද මිට්ටෝ solid plan හදන්නේ. එහෙදි එන ප්‍රශ්න මෙහේ ඉදන් කල් තියලා අදුරගන්න බෑ. එහෙට ගිහින් බලන්නම ඕන මොකක්ද වෙන්නේ කියලා. මෙහෙන් යනවනම් එහේ ඉන්න කීපදෙනෙක්ව කන්ටැක්ට් කරලා එනවා කියලා දැනුවත් කරලා ඕනනම් part time job දෙක තුනක් සෙට් කරලා තියන්න කියන්න පුලුවන්. උන්ටම කියලා නවතින්න තැනකුත් සෙට් කරලා තියන්න කියන්න පුලුවන්. තව ඉතින් යන රට අනුව එහේ තියෙන ජොබ් මොනවද කියලා බලලා එහේ විදියට cv ටිකක් හදාගෙන යන්න පුලුවන්. student තියා කොහොම ගියත් ජීවත් වෙන්න ජොබ් එකක්නේ ඕනේ. ඕක හොයාගන්න පුලුවන්නම් එල්ලිලා ඉන්න පුලුවන් student time period එක ඉවර වෙනකන්. ඊට පස්සේ කරන්න පුලුවන් දේවල් plan කරන්න වෙන්නේ එහෙට ගිහින්. අනිත් එක එහෙට ගිහින් උදව් කරන එවුනුත් අඩුයි. ඒක නිසා ඉතින් කන්ටැක්ට් වලින් උදව්වක් ගන්න පුලුවන්ද් කියලා ශුවර් නෑ කොහොමත්.
     
    • Like
    Reactions: jeewan tk

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    එහෙම නැත්තන් සිටිසන් තියෙන කෙනෙක්ට පුප දීල හරි යාලු වෙලා ඔසී වගේ රටකට පනින එක තමයි.

    ඕන මගුලක් මේ වැඩේනම් කරන්න එපා පිටරටකට ගිහින් ජීවත් වෙන්න ඕනෙනම්. survive වෙන්න වගේ අවුලක් නැහැ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,892
    6,186
    113
    ඕන මගුලක් මේ වැඩේනම් කරන්න එපා පිටරටකට ගිහින් ජීවත් වෙන්න ඕනෙනම්. survive වෙන්න වගේ අවුලක් නැහැ.

    ඒ මොකෝ?
    හොද කොල්ලො/කෙල්ලො ඉන්නව නෙ සිටිසන් ගත්ත.
    කොහොමත් ලන්කාවෙ මේ යන විදිහට පුප විතරක් නෙමෙයි දෙන්න වෙන්නෙ අනාගතේ
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    ඒ මොකෝ?
    හොද කොල්ලො/කෙල්ලො ඉන්නව නෙ සිටිසන් ගත්ත.
    කොහොමත් ලන්කාවෙ මේ යන විදිහට පුප විතරක් නෙමෙයි දෙන්න වෙන්නෙ අනාගතේ

    ජීවිතේම මපට් සීන් එකේ ඉන්නන බලනවානම් හොදයි ඉතින්. කාල බීල ජීවිතෙත් විදින්න බලනවානම් දෙයියනේ කියල skill එකක් හදාගෙන පලයන් කියල මම කියන්නේනම්. අපේ උන්ගේ ගූ සීන් බලන්න ඔකුන්ගේ කරේ එල්ලෙන එකනම් 4 5 පාරක් හිතන්න ඕන දෙයක්.
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,519
    1,737
    113
    Everywhere
    මේක කියවද්ධි මන් හිතුනු දෙයක් තමයි ගොඩක් අය තමන්ගේ රටට‍ ආදරේ නැ . උබල කොයි රටකට ගියත් මොකක් හරි කරදරයක් උනාම මතක් වෙන්නේ කලින් අපු රට නේද . corona කලේ මතකයි නැද්ද. ඉතින් මන් කියන්නේ ඕන තැනකට ගියත් කමක් නැ තමන් උපන් රටටත් ආදරේ කරපන්. නරකම නැතිව හොද ටිකක් බලන්ට පුරුදු උනොත් හොදයි නේද. අපි සිතුම් පැතුම් මත අපේ පරිසරයත් වෙනස් වෙනවා . රට යන එවුන්ට කියන්නේ මේ රටේ අරක නැ මේක නෑ කියා කියා බැන බැන ඉන් නැතිව අසා රටකට යන්න කියලා .