ඇයි මිනිස්සු කෝටීගනන් සල්ලි වියදම් කරන් රට යන්නේ...

raman2

Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    lol ban,, travel agency ekaklu.. oka harakda rata yawala tiyenne kisima UK contact ekak nati wenna..
    travel agency kiyanne job agency nemei.. un through ticket gathoth laksha 5 ticket 10 wikkath laksha 50 maseta turnover eka..
    unge anik wiyadam adu kalama eken profit eka laksha 3 wage athi..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    :lol: :lol:
    Coffee සීන් එක මොකද්ද බං. අපේ උන්ගේ නම් ආතල් එක ගිය ගමන් whatsapp number එකන්වෙනස් කරන එක. හැම එකාට ම පේනවා කියලා නේ හිතන්නේ


    මම රට ආවා කියලා දන්නෙ එළකිරියේ උන් විතරයි. ඒත් ඉතින් උන් මම කවුද දන්නේ නෑනෙ.

    දන්නේ අපේ ගෙදර මිනිස්සුයි වයිෆ්ගේ ගෙදර මිනිස්සුයි. නෑයින්ටවත් කිව්වෙ නෑ. ගොඩක් එවුන් වට්සැප් කෝල් කරලා හිතන්නෙ මම ගෙදර කියලා. මම කියන්නෙත් නෑ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ලන්කාව ඉතින් කොහොමත් හැදෙන්නෙ නෑ තව අවුරුදු 40-50 කට වත් මොන ආන්ඩුව ආවත්.
    JVP anduwa awama hadenawa
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    ගොඩක් ගෑනුන්ට රට උණ හැදිලතියෙන්නේ උන්ගේ යාලුවන්ගෙයි යාලුවන්ගේ යාලුවන්ගෙයි ෆේස්බුක්, ඉන්ස්ටා පොස්ට් දැකල.
    ඊට පස්සේ හස්බන්ඩ් ට ඉන්න දෙන්නේ නෑ අනේ ඩාලින් අපිත් යමුද කියල.
    ගියාට පස්සේ තමයි ඇත්ත තත්වේ දැනගන්නෙ.

    පහුගිය මාසෙ විතරක් මම දන්න හතරදෙනෙක් ආවා:

    1. ගාල්ල ටවුන් එක කිට්ටුව තැනක MOH කෙනෙක්. MOH ලට තියෙන බලය දන්නවනේ. වයිෆ් UK දක්කන් ඇවිල්ල දැන් ජොබ් එකක් නෑ. අනේ කෙයා හෝම් එකක වත් වැඩක් හොයල දෙන්න කියල නාහෙන් අඩනවා.

    2. B අකුරෙන් පටන් ගන්න ලොකුම ගාමන්ට් එකක General Manager කෙනෙක්. ගෑනිගේ කීමට ඇවිල්ලා නාකි සුද්දියන්ගේ කක්කා අදිනවා

    3. ලොකු ට්‍රැවල් ඒජන්සි එකක් කරපු මාසෙකට ලක්ෂ 50 විතර turnover එකක් තිබ්බ කොම්පැනියක අයිතිකාරයා. කොම්පැනිය විකුනලා මෙහෙ ගෙවල් සුද්ද කරනවා. 40+ ගෑනිට මාස්ටර්ස් කරන්න ඕන වුනාලු. මරුම වැඩේ ඒජන්සි එක ගත්ත එකා ඒක සුපිරියටම කරගෙන යනවා.

    4. PhD තියෙන යුනිවසිටි එකේ professor කෙනෙක්. මිනිහට නම් යුනිවසිටි lecturing post එකක් සෙට් වෙලා. ඒත් ලංකාවේ professor මෙහෙ නිකන්ම නිකන් lecturer.

    එනවනම් හරියට research කරලා skills හදාගෙන වරෙන්. නැත්තම් හොඳහයිය බාල්දියක් අරන් වරෙන් ඇදගෙන නාන්න.

    Quality of life hri tianawane Lankawata wadiya hoda job ekak wage set unoth.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,059
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් මමත් කලපනා කළා Pvt Ltd තියෙන Company කරේ ලංකාවේ උන් බන් UK ගිහින් ගෑනි එක්ක Photo දානවා පොෂ් වෙන්න. මට කියනවා සල්ලි නැහැ කියලා රස්සාවක් හම්බුනේ නැහැ කියාලා අමාරුවෙන් කියල ජිවත් වෙන්නේ ජුලි ඉදන් තව සල්ලි ගෙවෙව් නැහැ රට ගිය එකෙක් ට කෙලින්න බෑනේ මම කිව්වා තියෙන දවසක දෙන්න කියල.

    uba mi haraka
    salli ganin
    kello ubata ma aten puke ariwi
     
    • Like
    Reactions: NaOH

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    1 ලංකාව හැමදේම volatile , සමාජය, ආර්තිකය, දේශපලනය, ආරක්ෂාව ඕනැම වෙලාවක තදබල විදියට වෙනස් වෙන්න පුලුවන්
    2 කුඩා දුපත් රටක් නිසා අවස්ථාවන් සීමිතයි
    3 System, procedures තිබනත් එවා අනුගමනය කරල කටයුතු කරගන්න අපහසුයි. නිතිය ක්‍රියාත්මක වීම අසමානයි, නීතිය ගැන සමාජ විශ්වාසය හීනයි. රාජ්‍යය අංශය දුශීතයි අකාර්යක්ශමයි.
    4 සම්පූර්ණ ලෙස civilize (social and cultural development.) වෙලා නැති නිසා සමාජය අනාරක්ශිතයි
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    1 ලංකාව හැමදේම volatile , සමාජය, ආර්තිකය, දේශපලනය, ආරක්ෂාව ඕනැම වෙලාවක තදබල විදියට වෙනස් වෙන්න පුලුවන්
    2 කුඩා දුපත් රටක් නිසා අවස්ථාවන් සීමිතයි
    3 System, procedures තිබනත් එවා අනුගමනය කරල කටයුතු කරගන්න අපහසුයි. නිතිය ක්‍රියාත්මක වීම අසමානයි, නීතිය ගැන සමාජ විශ්වාසය හීනයි. රාජ්‍යය අංශය දුශීතයි අකාර්යක්ශමයි.
    4 සම්පූර්ණ ලෙස civilize (social and cultural development.) වෙලා නැති නිසා සමාජය අනාරක්ශිතයි
    තව අවුරුදු 50 වගේ යද්දී ගොඩක් රටවල තත්වේ ඕක තමයි. අල්ලාහු අක්බර් කියාගෙන ඉන්න තියෙන්නේ.
     

    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    රට යන්නන්ම් වාලේ රට යන්න එපා . ගොඩාක් අය රට යන්නේ Quality of Life නිසා. දැන් කවුරු හරි හිතන්න පුලුවන් සල්ලි තිබ්බා නම් මේ ඔක්කොම හරි කියලා. මොනවා තිබ්බත් ලන්කාවේ Quality of Life නෑ. ඉපදෙන ලමයිනුත් නය කරපු රටක් මේක දැන්.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    3. ලොකු ට්‍රැවල් ඒජන්සි එකක් කරපු මාසෙකට ලක්ෂ 50 විතර turnover එකක් තිබ්බ කොම්පැනියක අයිතිකාරයා. කොම්පැනිය විකුනලා මෙහෙ ගෙවල් සුද්ද කරනවා. 40+ ගෑනිට මාස්ටර්ස් කරන්න ඕන වුනාලු. මරුම වැඩේ ඒජන්සි එක ගත්ත එකා ඒක සුපිරියටම කරගෙන යනවා.
    wtf :baffled::eek: oya wage turnover tiyena mole thiyena un normally business full wikunala yanne na, ane manda :baffled: and okkomath hari student yanna what the actual fuck track da uta? :baffled:
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    මට තේරෙන්නෑ මචන්ලා...මොකද කරන්නේ කියලා...වයිෆ් කියනවා රට යමූ කියාලා...
    ලගදි ගැනිගේ යාලුවෝ , නෑදෑයෝ කවුරු හරි රට ගියාද ? උබලට ළමයි ඉන්නවද ? නැත්තං හදන්න බලාපොරොත්තුවක් තියනවද ? එහෙම අදහසක් තියනවනම් වෙන රටකට පලයන්
     
    • Like
    Reactions: jeewan tk

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මට තේරෙන්නෑ මචන්ලා...මොකද කරන්නේ කියලා...වයිෆ් කියනවා රට යමූ කියාලා...
    හරි සැලැස්මක් ඇතුව යනවනම් හොදයි.නැතුව රැල්ලට යන්න එපා. පවුල් පිටින් අනාත වෙයි.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    යනවනං යන්නං වාලෙ තියන හැමදේම විකුණලා රැල්ලට ස්ටුඩන්ට් යන්නෙ නැතුව හොයලා බලලා ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක් තියාගෙන යමන්. ගෑනුන්ට ඕන රැල්ලටයි උන්ගෙ යාලුවන්ටයි ශෝ ඕෆ් කරන්න රට පනින්න. උබලනං ලංකාවෙ බලු දුක් විදිනවා නේහ්? අපි නං Ausi/NZ/Canda/ Europe 😎 තොපිට කොහෙන්ද මේවා කියලා එහෙ ගිහිං අර වින්ටර් ජර්සි එකයි කොෆී එකයි එක්ක උන්ගෙ යාලුවන්ට ඔෆිස් එකේ ගෑනුන්ට හීල්ලිලා යන්න ෆොටෝ ටිකක් දාන එක විතරයි උන්ගෙ ඔලුවෙ තියෙන්නෙ 🤣 ගිහින් මාසයක් දෙකක් ගියාම යූටියුබ් ව්ලොග් කරන පක්කු මැව්ව සුරංගනාලෝකෙ එහෙ නෑ අමු කට්ටක් කියලා තේරුනාම ඩිප්‍රෙස් වෙලා ආය යමු කියලා හැමිනෙන්නෙත් ගෑනුම තමා ඊටපස්සෙ 🤣 ඒහින්දා යන්න කලින්ම ගිහාම කන්න වෙන කට්ට හැමදේම තේරුම් කරලා දීලා පලයන්.
    සිරාම කතාව..ගොඩක් උන් යන්නේ රැල්ලට..හරියට ගේමක් ගහගන්න බලාගෙන ප්ලෑන් කරගෙන යන්නේ ටික දෙනයි..අනික හම්බ කරන එකා සුපිරියට හම්බකරනවා ලන්කාවේ...
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    4. PhD තියෙන යුනිවසිටි එකේ professor කෙනෙක්. මිනිහට නම් යුනිවසිටි lecturing post එකක් සෙට් වෙලා. ඒත් ලංකාවේ professor මෙහෙ නිකන්ම නිකන් lecturer.
    Prof: විදියට හිටපු කෙනෙක්ට Prof: Post එක ලැබෙන්නේ නැද්ද ??