දුන්න දුනු ගමුවේ
ඊතල කිතලගමුවේ
රාළ මීගමුවේ
මුවෙක් පැන්නලු සබරගමුවේ...
කොළඹ නාලන්දේ අපේ රසායන විද්‍යාව ගුරුතුමා ප්‍රශ්නයට නොගැලපෙන උත්තරයක් දුන්නම අපිට මේ කවිය කියලා දෙනවා. ඇතැම් දේශපාලන ව්‍යාපාරත් අර්බුදය හමුවේ දෙන උත්තරේ මේ වගේ.
ප්‍රශ්නය හඳුනන්නේ නැති උනොත්, එහෙම නැත්නම් තමන් ප්‍රශ්නයේ කොටසක් උනොත්, තමන්ගෙම ප්‍රතිපත්ති අර්බුදය හමුවේ වෙනස් කර ගන්න උනොත්, ඒ අයට සෘජුව හරි උත්තරේ කතා කරන්න බෑ. මේ පක්ෂ තවම විසඳුමක් ගැන ලියවිල්ලක් වත් ඉදිරිපත් කරලා නෑ. හුදෙක් බැනීම සහ චෝදනා කිරිම හැර ඔවුන් දන්න දෙයකුත් නෑ.
හැබැයි ඔවුන් කාලය කා දමමින් ජනතා විරෝධය දිය කර හැරීමට සමත් උනා. දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගන්න ජනතා විරෝධය පාලනය කරන්න පුළුවන් තැනක රැස් වෙලා තිබුන එක පශ්චාත් අරගල සමයක වටිනවා.
පැතුම් කර්නර් #හරිත