ඕක බන් අදයාපන අර්බුදය. ඒ කාලේ අද වගේ ඩිග්රි දෙන තැන් තිබ්බෙත් නෑ පිටරට වලට ගිහින් ඉගනෙ ගන්න තරන් මිනිස්සු අත වත්කමක් තිබ්බෙත් නෑ. ඉතින් කැම්පස් යන්න බැරිව අතන මෙතන කැරකිලා ජීවිත ගෙට ගහගත්ත කොල්ලො කෙල්ලන්ට විජේවීරයා මැජික් එකක් පෙන්නුවා. අරගලය කරලා දිනන්න පුලුවන් කියලා. වැඩේ නග්ගල ගන්න චේ ගුවේරාවත් ඇදලා ගත්තා...
හා.... හා.... හා.....
දැන් ඒකනිසා එදා එ. ජා. ප. කරපු දේ හරි
සුදු හුණු ගෝණියයි....
සුදු හුණු ඕන නෑ ඒ කරපු දේ හරි
උන්ට රට දීල පැත්තකට උනා නම්ද හරි![]()
හ්ම්... ඒත් එහෙම එලවපු ආතක් පාතක් නැති එකෙක්ට රටේ තරුණයො ටික අල්ලගන්න පුළුවන් වුනානම් ඇයි රජයක් විදියට එදා රජයට තරුණ පරම්පරාවෙ හිත දිනාගන්න බැරිවුනේ... ඒක තමයි මචන් එදා රජයෙ වරද, එදා විජේවීර නෑවිත් වෙන රටක එකෙක් ආවනම් ඒත් එහෙමයි එහෙනම් අද ලංකාවක් නැහැ.
JVP එකත් LTTE එකත් අන්තිමට වැටෙන්නේ තස්තවාදී කැටගරි එකට
මහින්ද ජනාධිපති වෙලා හිටපු කලෙක විජේවීර ඔයවගේ කැරැල්ලක් ගැහුවනම්
එක මැඩපවත්වන විදිහ බලන්න හරි ආසයි
මේ කපේදී ආයේ එහෙම දයක් වෙන්නේ නම් නෑ ඉතින්

jvp unp dan sudano wela inne
ඕක බන් අදයාපන අර්බුදය. ඒ කාලේ අද වගේ ඩිග්රි දෙන තැන් තිබ්බෙත් නෑ පිටරට වලට ගිහින් ඉගනෙ ගන්න තරන් මිනිස්සු අත වත්කමක් තිබ්බෙත් නෑ. ඉතින් කැම්පස් යන්න බැරිව අතන මෙතන කැරකිලා ජීවිත ගෙට ගහගත්ත කොල්ලො කෙල්ලන්ට විජේවීරයා මැජික් එකක් පෙන්නුවා. අරගලය කරලා දිනන්න පුලුවන් කියලා. වැඩේ නග්ගල ගන්න චේ ගුවේරාවත් ඇදලා ගත්තා...
ඕක බන් අදයාපන අර්බුදය. ඒ කාලේ අද වගේ ඩිග්රි දෙන තැන් තිබ්බෙත් නෑ පිටරට වලට ගිහින් ඉගනෙ ගන්න තරන් මිනිස්සු අත වත්කමක් තිබ්බෙත් නෑ. ඉතින් කැම්පස් යන්න බැරිව අතන මෙතන කැරකිලා ජීවිත ගෙට ගහගත්ත කොල්ලො කෙල්ලන්ට විජේවීරයා මැජික් එකක් පෙන්නුවා. අරගලය කරලා දිනන්න පුලුවන් කියලා. වැඩේ නග්ගල ගන්න චේ ගුවේරාවත් ඇදලා ගත්තා...
mata podi problem 1k thiyanwa.ubala mona kaleda ipadune ubalge samahara comment dakkama hithenne.60,70 ipaduna ayawage sean eka gana balagena hitiyawage kathawa.
mage amma abilipitye.poddak e pathe aya gen ahala balana atha mokadda kiyala.oka newi kathawa.
Kiyanna kese kiwath asanna sihibuddiye asiya uthui.l