Samsung Galaxy S23 Ultra

Red Hood

Active member
  • Nov 4, 2022
    94
    119
    33
    මේ ෆෝන් එක ගන්න හදන්නෙ. ඩුබායි වලින් ගෙනාව එකක් 2.50 කියනව. ගන්න කලින් මොකුත් බලන්න දෙයක් තියනවද?
    මම අහන්නෙ මේ ඇපල් වගේ කන්ට්‍රි එකෙන් වෙනසක් වෙනවද?
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    මේ ෆෝන් එක ගන්න හදන්නෙ. ඩුබායි වලින් ගෙනාව එකක් 2.50 කියනව. ගන්න කලින් මොකුත් බලන්න දෙයක් තියනවද?
    මම අහන්නෙ මේ ඇපල් වගේ කන්ට්‍රි එකෙන් වෙනසක් වෙනවද?
    Support karana 4G bands thama man hithanne balanna one.
    Ita amatharawa loku case ekak na
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,802
    22,072
    113
    Kaer Morhen
    thewitcher.com
    මේ ෆෝන් එක ගන්න හදන්නෙ. ඩුබායි වලින් ගෙනාව එකක් 2.50 කියනව. ගන්න කලින් මොකුත් බලන්න දෙයක් තියනවද?
    මම අහන්නෙ මේ ඇපල් වගේ කන්ට්‍රි එකෙන් වෙනසක් වෙනවද?
    awlk na mn gawath uae version eka tynne s918b version eken ganna. poddak thawa balanna itin fake d kiyala ehema use karala salli danna kalin. call recording na
     
    Red Hood

    Active member
  • Nov 4, 2022
    94
    119
    33
    awlk na mn gawath uae version eka tynne s918b version eken ganna. poddak thawa balanna itin fake d kiyala ehema use karala salli danna kalin. call recording na
    default call recording enawada okata? seal pack thiyenne adurana ekek genawa phone ekak.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    ෆෝන් එක නම් හොදයි. ටිකක් ලොකුයි.
    snapdragon ද exynos ද කියලා නම් දන්නේ නැ. දැන් මාස 8 ක් විතර වෙනවා use කරන්න අරගෙන
     
    Red Hood

    Active member
  • Nov 4, 2022
    94
    119
    33
    ෆෝන් එක නම් හොදයි. ටිකක් ලොකුයි.
    snapdragon ද exynos ද කියලා නම් දන්නේ නැ. දැන් මාස 8 ක් විතර වෙනවා use කරන්න අරගෙන
    mage danata tiyenne oneplus 6 ekak. dan eke kale hari. oka godak lokuda ban. sakkuwe ehema dan yanakoyta uncomfortable da

    cpu-z app
    seal pack ne ban box eken hoyanna barida?
    ------ Post added on Dec 21, 2023 at 7:55 PM
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    mage danata tiyenne oneplus 6 ekak. dan eke kale hari. oka godak lokuda ban. sakkuwe ehema dan yanakoyta uncomfortable da

    seal pack ne ban box eken hoyanna barida?
    ------ Post added on Dec 21, 2023 at 7:55 PM
    model no eka search karala google karala balnna puluwan athi
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    default call recording enawada okata? seal pack thiyenne adurana ekek genawa phone ekak.
    S22 ultra mage tiyenne eke nam tiyenawa, softlogic eken gatte. Samsung SL region gatta hama phone ekema wage stock call recording option eka aawa so far.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    mage danata tiyenne oneplus 6 ekak. dan eke kale hari. oka godak lokuda ban. sakkuwe ehema dan yanakoyta uncomfortable da
    එහෙම uncomfy ගතියක් නැ. ගොඩක් වෙලාවට අතේ තියන් ඉන්නේ මම. band එකක් තියෙන cover එකක් දාලා තියෙන්නේ
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mage danata tiyenne oneplus 6 ekak. dan eke kale hari. oka godak lokuda ban. sakkuwe ehema dan yanakoyta uncomfortable da

    seal pack ne ban box eken hoyanna barida?
    ------ Post added on Dec 21, 2023 at 7:55 PM
    Libery plaza eke UAE/Dubai gennala resell karana phones nam godak mehe repacked ewa machan so parissamin.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    S23 ultra එක brandnew ඩුබායිවලම 295000ක් ලක්ශ 3ක් කිට්ටු වෙනවා..ඒක ගෙනල්ලා ලන්කාවේ එකෙක් උබට දෙනවා දෙකයි පනහට..අනේ හුකේ නන්නානේ කිව්වලු..සුපිරි refurbished ජරාවකට කරගහන්න හදන්නේ..මේ ත්‍රෙඩ් එක බලපම් ගොනෙක් නොවී..😀

    https://elakiri.com/threads/buy-samsung-s23-ultra.2133352/
     
    Red Hood

    Active member
  • Nov 4, 2022
    94
    119
    33
    S23 ultra එක brandnew ඩුබායිවලම 295000ක් ලක්ශ 3ක් කිට්ටු වෙනවා..ඒක ගෙනල්ලා ලන්කාවේ එකෙක් උබට දෙනවා දෙකයි පනහට..අනේ හුකේ නන්නානේ කිව්වලු..සුපිරි refurbished ජරාවකට කරගහන්න හදන්නේ..මේ ත්‍රෙඩ් එක බලපම් ගොනෙක් නොවී..😀

    https://elakiri.com/threads/buy-samsung-s23-ultra.2133352/
    gatta ganata neme ban denne. mage yaluwek wena ekekta genapu ekak uta karadarayak wela phone ekata wiyadam karanna salli na. genawa ekatat oka tiyagena wadak na. mama kiwwe 2.50 denawanam gannam kiyala.