Support karana 4G bands thama man hithanne balanna one.මේ ෆෝන් එක ගන්න හදන්නෙ. ඩුබායි වලින් ගෙනාව එකක් 2.50 කියනව. ගන්න කලින් මොකුත් බලන්න දෙයක් තියනවද?
මම අහන්නෙ මේ ඇපල් වගේ කන්ට්‍රි එකෙන් වෙනසක් වෙනවද?
awlk na mn gawath uae version eka tynne s918b version eken ganna. poddak thawa balanna itin fake d kiyala ehema use karala salli danna kalin. call recording naමේ ෆෝන් එක ගන්න හදන්නෙ. ඩුබායි වලින් ගෙනාව එකක් 2.50 කියනව. ගන්න කලින් මොකුත් බලන්න දෙයක් තියනවද?
මම අහන්නෙ මේ ඇපල් වගේ කන්ට්‍රි එකෙන් වෙනසක් වෙනවද?
default call recording enawada okata? seal pack thiyenne adurana ekek genawa phone ekak.awlk na mn gawath uae version eka tynne s918b version eken ganna. poddak thawa balanna itin fake d kiyala ehema use karala salli danna kalin. call recording na
mage danata tiyenne oneplus 6 ekak. dan eke kale hari. oka godak lokuda ban. sakkuwe ehema dan yanakoyta uncomfortable daෆෝන් එක නම් හොදයි. ටිකක් ලොකුයි.
snapdragon ද exynos ද කියලා නම් දන්නේ නැ. දැන් මාස 8 ක් විතර වෙනවා use කරන්න අරගෙන
seal pack ne ban box eken hoyanna barida?cpu-z app
model no eka search karala google karala balnna puluwan athimage danata tiyenne oneplus 6 ekak. dan eke kale hari. oka godak lokuda ban. sakkuwe ehema dan yanakoyta uncomfortable da
seal pack ne ban box eken hoyanna barida?
------ Post added on Dec 21, 2023 at 7:55 PM
S22 ultra mage tiyenne eke nam tiyenawa, softlogic eken gatte. Samsung SL region gatta hama phone ekema wage stock call recording option eka aawa so far.default call recording enawada okata? seal pack thiyenne adurana ekek genawa phone ekak.
එහෙම uncomfy ගතියක් නැ. ගොඩක් වෙලාවට අතේ තියන් ඉන්නේ මම. band එකක් තියෙන cover එකක් දාලා තියෙන්නේmage danata tiyenne oneplus 6 ekak. dan eke kale hari. oka godak lokuda ban. sakkuwe ehema dan yanakoyta uncomfortable da
Libery plaza eke UAE/Dubai gennala resell karana phones nam godak mehe repacked ewa machan so parissamin.mage danata tiyenne oneplus 6 ekak. dan eke kale hari. oka godak lokuda ban. sakkuwe ehema dan yanakoyta uncomfortable da
seal pack ne ban box eken hoyanna barida?
------ Post added on Dec 21, 2023 at 7:55 PM
gatta ganata neme ban denne. mage yaluwek wena ekekta genapu ekak uta karadarayak wela phone ekata wiyadam karanna salli na. genawa ekatat oka tiyagena wadak na. mama kiwwe 2.50 denawanam gannam kiyala.S23 ultra එක brandnew ඩුබායිවලම 295000ක් ලක්ශ 3ක් කිට්ටු වෙනවා..ඒක ගෙනල්ලා ලන්කාවේ එකෙක් උබට දෙනවා දෙකයි පනහට..අනේ හුකේ නන්නානේ කිව්වලු..සුපිරි refurbished ජරාවකට කරගහන්න හදන්නේ..මේ ත්‍රෙඩ් එක බලපම් ගොනෙක් නොවී..
https://elakiri.com/threads/buy-samsung-s23-ultra.2133352/
seal pack nan awlk na s23 series eka khmth snapdragon wtri awe. eka awlakuth na. region anuwa call recording disable karala ewanne ME wala call recording nadefault call recording enawada okata? seal pack thiyenne adurana ekek genawa phone ekak.