Master without a Degree

ryangate2

Well-known member
  • Jan 11, 2022
    503
    646
    93
    මේකෙ ඉන්නවාද MSc ගත්ත අය Degree නැතිව? මම දන්න කෙනෙක් ඉන්නවා .. එහම පුලුවන් ද
     
    • Like
    Reactions: iworld

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,163
    4,425
    113
    මේකෙ ඉන්නවාද MSc ගත්ත අය Degree නැතිව? මම දන්න කෙනෙක් ඉන්නවා .. එහම පුලුවන් ද
    පුලුහන් හැබැයි ඔබගේ අවශ්‍ය තාවය මත ඔකේ වටිනාකම තීරණය වෙනවා ...ලංකාවේ ඉදගන ජොබ් එකෙන් උඩට යන්න වගේ නම් පුලුහන් ..නමුත් PR student වගේ දාන්න ඉන්නවා නම් ඕක කිසිම වැඩක් නැ ..
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,882
    11,634
    113
    Business Management (MBA), MSC International Business, HR wage puluwani. but awarding body eka rankings ehema hugak adu universities. Working experience ekata ganna puluwani mtahaka vdhata 5yrs + kiala kianne.
    Institutes & Unis tikath dapan dannawa nan
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පුළුවන්. උසස්පෙල ඕනිත් නෑ.
    හැබැයි චිචී සර් වගේ වැඩ්ඩෙක් වෙන්න ඕන.
     
    • Haha
    Reactions: gamerlk

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,367
    36,273
    113
    මැදමහනුවර
    පුලුහන් හැබැයි ඔබගේ අවශ්‍ය තාවය මත ඔකේ වටිනාකම තීරණය වෙනවා ...ලංකාවේ ඉදගන ජොබ් එකෙන් උඩට යන්න වගේ නම් පුලුහන් ..නමුත් PR student වගේ දාන්න ඉන්නවා නම් ඕක කිසිම වැඩක් නැ ..
    716b3f63-db1e-45af-be94-916236997e00-removebg-preview.png
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,416
    3,789
    113
    out of fucked up land
    industry experience pennala puluwan..Msc witharak nemei phd pawa puluwan..
    ^ this
    ref - https://ucsc.cmb.ac.lk/mcs/

    Code:
    Entry Qualifications
    A Bachelor’s Degree in Computing from a University or Institution recognized by the University  Grants Commission and/or the University of Colombo
    
    Or
    
    Any other academic or professional qualification deemed equivalent to a Bachelor’s Degree in Computing by the Senate of the University of Colombo.

    Not recognized in other countries. :no:
    wrong
    ------ Post added on Dec 23, 2023 at 4:53 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේකෙ ඉන්නවාද MSc ගත්ත අය Degree නැතිව? මම දන්න කෙනෙක් ඉන්නවා .. එහම පුලුවන් ද
    පුලුවන් experience වලින්. මොන ඩිග්‍රි කරත් out of the box හිතන mind එකක් නැත්නම් ගමන කොටයි