පුලුහන් හැබැයි ඔබගේ අවශ්‍ය තාවය මත ඔකේ වටිනාකම තීරණය වෙනවා ...ලංකාවේ ඉදගන ජොබ් එකෙන් උඩට යන්න වගේ නම් පුලුහන් ..නමුත් PR student වගේ දාන්න ඉන්නවා නම් ඕක කිසිම වැඩක් නැ ..මේකෙ ඉන්නවාද MSc ගත්ත අය Degree නැතිව? මම දන්න කෙනෙක් ඉන්නවා .. එහම පුලුවන් ද
Mona widiye Msc da puluwan? HR wage ewada?
Institutes & Unis tikath dapan dannawa nanBusiness Management (MBA), MSC International Business, HR wage puluwani. but awarding body eka rankings ehema hugak adu universities. Working experience ekata ganna puluwani mtahaka vdhata 5yrs + kiala kianne.
පුලුහන් හැබැයි ඔබගේ අවශ්‍ය තාවය මත ඔකේ වටිනාකම තීරණය වෙනවා ...ලංකාවේ ඉදගන ජොබ් එකෙන් උඩට යන්න වගේ නම් පුලුහන් ..නමුත් PR student වගේ දාන්න ඉන්නවා නම් ඕක කිසිම වැඩක් නැ ..
^ thisindustry experience pennala puluwan..Msc witharak nemei phd pawa puluwan..
Entry Qualifications
A Bachelor’s Degree in Computing from a University or Institution recognized by the University Grants Commission and/or the University of Colombo
Or
Any other academic or professional qualification deemed equivalent to a Bachelor’s Degree in Computing by the Senate of the University of Colombo.
wrongNot recognized in other countries.![]()
Units nm hugak welawata wenas wenawa Institutes tiyenne ANC, ICBT, Cambridge, oya wage ewa tamaInstitutes & Unis tikath dapan dannawa nan
පුලුවන් experience වලින්. මොන ඩිග්රි කරත් out of the box හිතන mind එකක් නැත්නම් ගමන කොටයිමේකෙ ඉන්නවාද MSc ගත්ත අය Degree නැතිව? මම දන්න කෙනෙක් ඉන්නවා .. එහම පුලුවන් ද