Refrigerate karapuwalin gattoth Tin eke thamai cool eka wadima mata terichcha widihata
Ps-foreign coke can eka rahai lankawe ekata wada.flavour eka sugar ehema tikak balanced
Coke Can එන්නේ සිංගප්පූරු වලින් !!
Coke Light / Zero / Normal
මේ හැම එකකම ජරා රසක් එක්ක වැඩි ගෑස් එකක් තියෙන්නේ ලංකාවේ එකේ විතරයි ..
ලංකාවේ ගහන්නේ නෑ බන් කෑන්, Import විතරයිCan eka lankaweth gahanawa neda ?
7.5g kerala thiyenne sweeteners dala. 500ml eke 11 g wage tbiyemawaලංකාවෙ නීතිය අනුව concentrate එකට වැඩිපුර වතුර දානවා. Coca cola හරි HFCS ලෙවල් එක 100ml ක සීනි ග්‍රෑම් 16.7 ක්. රතු ලේබල් ගහලත් විකුණන්න අවසර ගන්න ඕන. එ‍් නිසා ලංකාවෙ ගහන්නෙ 7.5g. එ‍් ගාණට dialute කරලා CO2 වැඩිය ගහල එන්නෙ.
හරි රස ගන්න පොඩි Experiment එකක් විදිහට 250ml glasa එකකට සීනි පුරවපු මේස හැඳි 8 ක් දාලා ඊට පස්සෙ PET බෝතලෙන් දාලා දිය කරගනින්කො. කිසි අවුලක් නැතිව සිනි දිය වෙනවා Phosphoric acid නිසා. ඊට පස්සෙ බීලා බලහන් imported can වල රසම වගේ එනවා. HFCS ගත්තොත් කොකා කෝලා 220ML ට 30ML විතර දිය කරා නම් හරි.