Coke Can vs Glass bottle vs PET ??

lilman

Well-known member
  • May 10, 2009
    40,374
    53,462
    113
    Colombo
    ලංකාවේ තියන මේ 3 වෙනසක් තියනවාද ගුපියනේ ???

    Can එකේ එක (ලංකාවේ ගහන එක) 300. PET 2L එකම 450 ??? :oo:
     
    • Like
    Reactions: kinkon

    lilman

    Well-known member
  • May 10, 2009
    40,374
    53,462
    113
    Colombo
    Refrigerate karapuwalin gattoth Tin eke thamai cool eka wadima mata terichcha widihata
    Ps-foreign coke can eka rahai lankawe ekata wada.flavour eka sugar ehema tikak balanced

    Foreign එකෙයි, ළකේ පංකාවේ එකෙයි කොලිටියේ වෙනසක් තියනවාද බ්‍රෝ ? ලංකාවේ එකේ සීනි වැඩි නැද්ද ? Coke රස අඩු නැද්ද ???
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    හොදම ඉතින් කෑන් එකේ තියෙන එක තමයි
    ඒක ගන්න බැරිනම් ග්ලාස් එකේ එන බඩි එක බොන්න

    ප්ලාස්ටික් බෝතල් වල තියෙන එවයිනම් රස වෙනස් වෙනවා ගොඩක්

    2L plastic බෝතලේනම් දිය රසයි :cautious::cautious::cautious:
     
    • Like
    Reactions: Asmodeus and lilman

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,149
    1
    31,724
    113
    - උඩරට -
    Coke Can එන්නේ සිංගප්පූරු වලින් !!
    Coke Light / Zero / Normal
    මේ හැම එකකම ජරා රසක් එක්ක වැඩි ගෑස් එකක් තියෙන්නේ ලංකාවේ එකේ විතරයි ..
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,374
    53,462
    113
    Colombo
    Coke Can එන්නේ සිංගප්පූරු වලින් !!
    Coke Light / Zero / Normal
    මේ හැම එකකම ජරා රසක් එක්ක වැඩි ගෑස් එකක් තියෙන්නේ ලංකාවේ එකේ විතරයි ..

    Can eka lankaweth gahanawa neda ?
     
    • Like
    Reactions: charitha2011

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Coke sprite ගද්දී pizza hut kfc වගේ තැනකින් ගනින්. මිල රුපියල් පනහක් විතර වැඩි. හැබැයි අනික් ඒවට වඩා රසයි.
     
    • Like
    Reactions: lilman

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,545
    1
    15,236
    113
    ලංකාවෙ නීතිය අනුව concentrate එකට වැඩිපුර වතුර දානවා. Coca cola හරි HFCS ලෙවල් එක 100ml ක සීනි ග්‍රෑම් 16.7 ක්. රතු ලේබල් ගහලත් විකුණන්න අවසර ගන්න ඕන. එ‍් නිසා ලංකාවෙ ගහන්නෙ 7.5g. එ‍් ගාණට dialute කරලා CO2 වැඩිය ගහල එන්නෙ.

    හරි රස ගන්න පොඩි Experiment එකක් විදිහට 250ml glasa එකකට සීනි පුරවපු මේස හැඳි 8 ක් දාලා ඊට පස්සෙ PET බෝතලෙන් දාලා දිය කරගනින්කො. කිසි අවුලක් නැතිව සිනි දිය වෙනවා Phosphoric acid නිසා. ඊට පස්සෙ බීලා බලහන් imported can වල රසම වගේ එනවා. HFCS ගත්තොත් කොකා කෝලා 220ML ට 30ML විතර දිය කරා නම් හරි.
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    228
    116
    43

    7.5g kerala thiyenne sweeteners dala. 500ml eke 11 g wage tbiyemawa
     
    • Like
    Reactions: lilman

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මට එකෙක් කියපු කතාවක් තමයි ප්ලාස්ටික්, ඇලුමිනියම් කෑන් වලට වඩා ෆිසී ඩ්‍රින්ක්(කාබොනේටඩ්) හොදම වීදුරු බෝතල් වල එන ඩ්‍රින්ක් එක කියලා. ඌ එදා කිව්වට පස්සේ මමත් වෙනස චෙක් කරා. ඇත්තටම වීදුරු බෝතලේ ආපු බීම එක බොන රසයේ ලොකු වෙනසක් තේරෙනවා. උගේ තර්කේ අනික් වර්ග දෙකම කාබන්ඩයොක්සයිඩ් ගෑස් වලටයි, බීම වල කෙමිකල් වලටයි රිඇක්ට් කරලා රස විස වෙනවා කියන එක.
     
    • Like
    Reactions: lilman