Power Supply එක ගියා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    කොල්ල නේ Pc එක එක පාර නැවතුනා මම ඒ ගමන් ම Power Button Press කළා.

    Power Supply එකෙන් පට්ට සද්දයක් එක්ක ගිනි විසක් උණා. එහෙම උනේ ඇයි අනිත් කෑලි මොනවත් පිච්චිලා නැහැ
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,589
    10,863
    113
    නැතුව ඇතැයි අපි උපකල්පනය කරමු . පවර් සප්ලයි එක ගලවා පියුස් එකට බඩු පැකට් ද බලා ෆියුස් එකට බඩු පැකට් නම් වයර් කෑල්ලක් දැනට අටවා භාවිතයට ගත හැකිවෙයි මම සිතමි
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    කොල්ල නේ Pc එක එක පාර නැවතුනා මම ඒ ගමන් ම Power Button Press කළා.

    Power Supply එකෙන් පට්ට සද්දයක් එක්ක ගිනි විසක් උණා. එහෙම උනේ ඇයි අනිත් කෑලි මොනවත් පිච්චිලා නැහැ
    mocatha kiyanne dennada.... auruddak wage use kale.... am5 ekak gehuwa nisa ain kale.... heavy use ekak ne... dawasata peya thunak wage thama mn pc eka use karanne...

    IMG_202312.jpg
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    Ups එකක්‌ තිබ්බද
    නෑ මචන්
    නැතුව ඇතැයි අපි උපකල්පනය කරමු . පවර් සප්ලයි එක ගලවා පියුස් එකට බඩු පැකට් ද බලා ෆියුස් එකට බඩු පැකට් නම් වයර් කෑල්ලක් දැනට අටවා භාවිතයට ගත හැකිවෙයි මම සිතමි
    එක මම පියුස් එක චෙක් කරා එත් වැඩ නැහැ
    මද බෝඩ් එකත් ගිහි..
    වැඩ
    පවර් සප්ලයි එක ඇතුලට පොඩි පොඩි සත්තු ගිහින් වයර් කාලා එහෙම තිබ්බද දන්නේ නෑ .
    ලගදී මාරු කරා මචන් මන් , එදා නම් නිකන්ම ඔෆ්ෆ් උනේ

    PSU brand, model?
    Samsung එකක් W400
    ------ Post added on Dec 24, 2023 at 10:00 AM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major
    ෆියුස් එකට වයර් දාල ඔන් කරන්න එපා. අලුත් පවර් supply එකක් ගන්න. board එකේ burn maks බලන්න.
    Yes, the fuse is blown because it is the primary protection. A fuse blown means there is another major fault that causes a high current short circuit.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොල්ල නේ Pc එක එක පාර නැවතුනා මම ඒ ගමන් ම Power Button Press කළා.

    Power Supply එකෙන් පට්ට සද්දයක් එක්ක ගිනි විසක් උණා. එහෙම උනේ ඇයි අනිත් කෑලි මොනවත් පිච්චිලා නැහැ
    PSU ekak ganin man gawa tibba denna widiyak na ne
     
    • Like
    Reactions: Nadun26