🔴 BREAKING NEWS

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    වසරකට පසු මෙරටින් කොරොනා මරණයක් වාර්තා වේ.

    වසරකට පමණ පසු මෙරටින් නිල වශයෙන් තහවුරු කරගත් කොවිඩ් මරණයක් මහනුවර ජාතික රෝහලෙන් ඊයේ (23) වාර්තා වී තිබෙනවා.

    මෙලෙස කොවිඩ් රෝගයෙන් මියගොස් ඇත්තේ ගම්පොල ඇත්ගාල ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙකි.

    කොවිඩ් රෝග ලක්ෂණවලට සමාන ලක්ෂණ සහිත පෙනහළු ආසාදනයකින් මෙම පුද්ගලයා මියගොස් තිබෙනවා.

    මෙම පුද්ගලයාගේ මරණය ගැන සැක සිතී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවකින් අනතුරුව ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වූ බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

    මේ අතර දින කිහිපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ ඔමික්‍රොන් JN.1 ප්‍රභේදය දිවයින පුරා පැතිරෙමින් ඇතැයි තමන් අනුමාන කරන බවයි.

    මේ දිනවල පැතිරෙමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය කොවිඩ් ඔමික්‍රෝන් JN.1 ප්‍රභේදය විය හැකි බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මටත් හැදුනා බන් දැන් මාසයයි නුවර


    698-CC948-B222-49-FF-8-F89-47-E13289-B3-EA.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,677
    33,898
    113
    කොවිඩ් නිසා තමයි මිත්‍රවරුනි බඩු ගනන් යන්නේ. එහෙම නැතිව මයින්ද මාත්තයලා හොරා කලා එහෙම නෙමෙයි ඕං
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    Kudui, coronai mix karala Emergency regulation butter gawoth Election pause karanna puluwan da Alas sir puduma Chef kenek 😂
    හාමු මහත්තය නං කොරෝනයි, කුඩුයි,බඩුයි වැක්සීනුයි එකට අනල පත අට එකට හිඳවල හරි ඉලෙක්ෂන් එක කල් යවනව.... :LOL: :LOL:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    අහ රතු බෝල නේද?

    මම මේ කඩේට යනවා බන්. සති දෙකකට රට වහනවා. ඉටකලින් බඩු ටිකක් අරන් දාගන්න ගෙදරට
    නැටුං තෙල් හෙම ඇති පදමට අරං තියාගත්තද බන්.... 😁