🔴 BREAKING NEWS

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,728
    98,777
    113
    මටත් හැදුනා බන් දැන් මාසයයි නුවර


    698-CC948-B222-49-FF-8-F89-47-E13289-B3-EA.jpg
    පුතෙක්ද දුවෙක්ද
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,746
    39,529
    113
    Homagama
    dan scene eka wenne bung.. oka sirawatama wadi unath minissu vaccine gahanna bayai.. loweth gahanne na godak ung.. loku risk ekak thiyenawa wave ekak awoth
    එක රැල්ලයි. කිසිම එකෙක් නොගහ ඉන්නැ. මිනිස්සු 10ක් ගහගන්න පොලිමේ හිටියොත් අනිත් අයත් මිනිස්සු වැක්සින් ගහගන්න පොර කන්නේ.
    තරගෙට ගහන්නෙ. ඒවාවලට කුල බෙදාලා එන්නේ. මට මතකයි අම්මෝ අපි ගහන්නැ කියපු අය අන්තිමේද, මචං සයිනොපාම් නම් අඩුකුලේ ⁣නේ, ෆයිසර් නැද්ද කියලා ගහගත්තා. ඔය අපෝ අපි ගහත්තේ නැ කියලා කියන්නේ මුනිච්චාවට.