Household cat food pellet machin.

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    එක්කො ඕන නෑ සාලයොම දෙනවා.
    උබලා පූසට සාලයො කූරි කීයක් දෙනවද වේලකට. බත් නැතිව
    එකෙක් ඉන්නවා ඌට බත් ඇලජික්, වෙට් දෙන්ඩ එපා කීවා
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    එක්කො ඕන නෑ සාලයොම දෙනවා.
    උබලා පූසට සාලයො කූරි කීයක් දෙනවද වේලකට. බත් නැතිව
    එකෙක් ඉන්නවා ඌට බත් ඇලජික්, වෙට් දෙන්ඩ එපා කීවා
    අඩෝ පොටෝ එක ආයේ දාපන්.

    පුසගෙන් පුසාට වෙනස් වෙනවා බන්. කුරි 2 - 5 අතර ගානක් දීපන් වේලකට ඇති.

    පූසට බඩේලිය යන seen එකක්‌ නෙහ්?
     
    • Like
    Reactions: asanka+++

    TBI

    Active member
  • May 26, 2007
    157
    39
    28
    Kandy
    Saalayo/Linno eka wlakata 3-4k denava.
    Bath dennanam honda nehe,naturally unge angawal bath walta hadila nehe.
    Chicken unath hodai, price ekath thamai case ithin.
     
    • Like
    Reactions: asanka+++

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    Saalayo/Linno eka wlakata 3-4k denava.
    Bath dennanam honda nehe,naturally unge angawal bath walta hadila nehe.
    Chicken unath hodai, price ekath thamai case ithin.
    මෙහෙ චිකන් කිලෝව 1200යි
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    අඩෝ පොටෝ එක ආයේ දාපන්.

    පුසගෙන් පුසාට වෙනස් වෙනවා බන්. කුරි 2 - 5 අතර ගානක් දීපන් වේලකට ඇති.

    පූසට බඩේලිය යන seen එකක්‌ නෙහ්?
    ඔව් අනුරාධ
    61Z7rVvmslL._AC_SL1500_.jpg

    1.5Kg/week
    වේලකට කූරි කීයද
    Saalayo/Linno eka wlakata 3-4k denava.
    Bath dennanam honda nehe,naturally unge angawal bath walta hadila nehe.
    Chicken unath hodai, price ekath thamai case ithin.
    සාලයො කූරි 4ක් ඇතිද
    මෙහෙ චිකන් කිලෝව 1200යි
    මෙහෙ 1250 අද
     
    • Dislike
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඔව් අනුරාධ
    61Z7rVvmslL._AC_SL1500_.jpg

    වේලකට කූරි කීයද

    සාලයො කූරි 4ක් ඇතිද

    මෙහෙ 1250 අද
    මොකක්ද බන් මේ අනුරාද අනුරාද ගාන සීන් එක?

    මට මිට කලින් තව එකෙකුත් (edit: WhiteFlame කියන එකා) අනුරාද ගෑවා. දැන් උබ අනුරාද ගානව.

    මොන මගුලක්ද උබලට වෙලා තියෙන්නේ :baffled:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මොකක්ද බන් මේ අනුරාද අනුරාද ගාන සීන් එක?

    මට මිට කලින් තව එකෙකුත් (edit: WhiteFlame කියන එකා) අනුරාද ගෑවා. දැන් උබ අනුරාද ගානව.

    මොන මගුලක්ද උබලට වෙලා තියෙන්නේ :baffled:
    මුකුත් නෑ අනුරාධ