මේකෙන් මොකක්ද වෙන්නෙ බන්
පූසන්ගෙ කෑම හදන මැෂින් එකක්.මේකෙන් මොකක්ද වෙන්නෙ බන් (2)
අඩෝ පොටෝ එක ආයේ දාපන්.එක්කො ඕන නෑ සාලයොම දෙනවා.
උබලා පූසට සාලයො කූරි කීයක් දෙනවද වේලකට. බත් නැතිව
එකෙක් ඉන්නවා ඌට බත් ඇලජික්, වෙට් දෙන්ඩ එපා කීවා
මෙහෙ චිකන් කිලෝව 1200යිSaalayo/Linno eka wlakata 3-4k denava.
Bath dennanam honda nehe,naturally unge angawal bath walta hadila nehe.
Chicken unath hodai, price ekath thamai case ithin.
හායි අනුරාදමේකෙන් මොකක්ද වෙන්නෙ බන්
ඔව් අනුරාධඅඩෝ පොටෝ එක ආයේ දාපන්.
පුසගෙන් පුසාට වෙනස් වෙනවා බන්. කුරි 2 - 5 අතර ගානක් දීපන් වේලකට ඇති.
පූසට බඩේලිය යන seen එකක් නෙහ්?
වේලකට කූරි කීයද1.5Kg/week
සාලයො කූරි 4ක් ඇතිදSaalayo/Linno eka wlakata 3-4k denava.
Bath dennanam honda nehe,naturally unge angawal bath walta hadila nehe.
Chicken unath hodai, price ekath thamai case ithin.
මෙහෙ 1250 අදමෙහෙ චිකන් කිලෝව 1200යි
මොකක්ද බන් මේ අනුරාද අනුරාද ගාන සීන් එක?ඔව් අනුරාධ
![]()
වේලකට කූරි කීයද
සාලයො කූරි 4ක් ඇතිද
මෙහෙ 1250 අද

මුකුත් නෑ අනුරාධමොකක්ද බන් මේ අනුරාද අනුරාද ගාන සීන් එක?
මට මිට කලින් තව එකෙකුත් (edit: WhiteFlame කියන එකා) අනුරාද ගෑවා. දැන් උබ අනුරාද ගානව.
මොන මගුලක්ද උබලට වෙලා තියෙන්නේ![]()
සැරේකට රහල් ගානව. සැරෙකට අනුරාද ගානව.මුකුත් නෑ අනුරාධ
හා අනුරාධසැරේකට රහල් ගානව. සැරෙකට අනුරාද ගානව.
පිස්සෙක්ද කොහෙද.
ignored
Athi, habai ape eka dawasata wel 3k withara kanava.සාලයො කූරි 4ක් ඇතිද