Sinhalu Help

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    58,999
    113
    Mother Earth
    කෑෂ් ඩිපොසිට් කරන මැෂින් එක ඇතුලට මගේ ටයි එක ගියා දවසක්. ටයි එකට මගේ එකවුන්ට් එකට රුපියල් 800ක් වැටිල තිබ්බා. ගෙදර ටයි තියෙනව නම් ඒකට දාපන්. ටයි නම් සල්ලි තමයි. 🤑🤑🤑🤑
     
    • Haha
    Reactions: pasansnoop