UK වේගයෙන් Down The පල්ලම් 🤣

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,297
    20,430
    113
    ලංකාවට වඩා Down the පල්ලම් ද කියලා තීරණය කරන එක ඔබ අතේ
    ලංකාව දුප්පත් රටක් උනත් බටර් වලට මේ වගේ Security එකක් දානවා තවම දැකලා නෑ 🤣🤣
    64894355-11465095-Supermarkets_across_the_UK_have_been_cracking_down_on_theft_of_d-a-6_1669283926054.jpg
    @LINDA_ADERSON_22

    I thought we were in the robbers land
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කෙල වෙන එකේ හොදම එකෙන් කෙළවේගෙන එන්නේ පණ්ඩිත සුද්දන්ට


    රුසියාවට ගහන්න ගිහින් කෙලවා ගත්ත කෙලව ගනිල්ල තමා ඔය.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,200
    72,379
    113
    මාලඹේ
    රුසියාවට ගහන්න ගිහින් කෙලවා ගත්ත කෙලව ගනිල්ල තමා ඔය.
    මුන්ගේ Economy එකේ අවුල තිබ්බේ රුසියන් යුදෙට කලින් ඉදලම යුද්දෙ නිසා තවත් ප්‍රශ්න වැඩි උනා
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    අපෝ ආපහු EU සෙට් වෙනත් මුන් ඉල්ලුවද ලජ්ජාවේ බැහැ
    මගේ අදුරන අක්කා කෙනෙක් ඉන්නවා UK එයත් කිව්වේ German හරි France හරි යන්න පුළුවන් නම් හොදයි කියලා
    professional job කරන අයටනම් no problem මම හිතන්නේ. මගේ family එකේ doctor කෙනෙක් ඉන්නවා , එයා නම් කිව්වේ no problem කියාල . will see
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,111
    3,916
    113
    Ou kari wegen pallehata yana gaman. Europe union ekata apahu join wennath illuwane. Indian pakko bangali dagaththama oita wada deyak balaporoththu wenna ba. Mage scl yaluwek uk innawa. pora dan german igena gannawa meheta paninna.
    Uba Germany da... Mokakdha ban UK walata lagadhiima wenna puluwan dey
     
    • Like
    Reactions: NRTG and 2osama