UK yanna epa kiyala oka nisa thama
Australia, EU, USA balanna
Australia, EU, USA balanna
@LINDA_ADERSON_22ලංකාවට වඩා Down the පල්ලම් ද කියලා තීරණය කරන එක ඔබ අතේ
ලංකාව දුප්පත් රටක් උනත් බටර් වලට මේ වගේ Security එකක් දානවා තවම දැකලා නෑ
![]()
ඔවු ඔව් Rishi Sunak ට youtube premium ගන්න ඩොලර් දෙකක් නැතිව Ads Skip කර කර බලනවා ලුඑහෙටත් සවුබාගේ දැක්ම ගෙනත් ද බයියෝ ??![]()
කෙල වෙන එකේ හොදම එකෙන් කෙළවේගෙන එන්නේ පණ්ඩිත සුද්දන්ට
මුන්ගේ Economy එකේ අවුල තිබ්බේ රුසියන් යුදෙට කලින් ඉදලම යුද්දෙ නිසා තවත් ප්‍රශ්න වැඩි උනාරුසියාවට ගහන්න ගිහින් කෙලවා ගත්ත කෙලව ගනිල්ල තමා ඔය.

professional job කරන අයටනම් no problem මම හිතන්නේ. මගේ family එකේ doctor කෙනෙක් ඉන්නවා , එයා නම් කිව්වේ no problem කියාල . will seeඅපෝ ආපහු EU සෙට් වෙනත් මුන් ඉල්ලුවද ලජ්ජාවේ බැහැ
මගේ අදුරන අක්කා කෙනෙක් ඉන්නවා UK එයත් කිව්වේ German හරි France හරි යන්න පුළුවන් නම් හොදයි කියලා
Uba Germany da... Mokakdha ban UK walata lagadhiima wenna puluwan deyOu kari wegen pallehata yana gaman. Europe union ekata apahu join wennath illuwane. Indian pakko bangali dagaththama oita wada deyak balaporoththu wenna ba. Mage scl yaluwek uk innawa. pora dan german igena gannawa meheta paninna.
UK nm watunata awulk na US, Russia watunoth thama awulaUK wage countries walata hit wenakota eke indirect impact ekak apitath balapanawa kiyala mathaka thiyagena hina wemu neda
කෙල වෙන එකේ හොදම එකෙන් කෙළවේගෙන එන්නේ පණ්ඩිත සුද්දන්ට