මේකාලෙ ලංකාවෙ බින්දුවෙ ඉදලා පටන් ගන්න වෙන කොල්ලෙක්ට...

$onny

Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    Sirawata ban. Apitath wela thiyenne aka thama.mama job 1ta amatharawa online
    salli hoyalath oluwa ussaganna be. Dan wife ekka local business 1kuth patan ganna kiyala hadanne.

    Dan balapanko Hoda manger job 1k karana 1kta wath loan 1k dala geyak car 1k ganna puluwanda kiyala.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    මට හිතෙන හැටියට දැන් ලංකාවෙ කිසිම පවුලෙ සල්ලියක් දේපලක් උරුම වෙන්නෙ නැති බිංදුවෙ ඉදන් පටන්ගන්න වෙන කොල්ලෙක්ට ලංකාවෙම ඉදන් හොදටම දියුණු වෙනවනං අඩු වයසෙන් සාධාරණව,

    1. එක්කෝ ඒලෙවල් ටියුෂන් කාරයෙක් වෙන්න ඕන
    2. නැත්තං freelance / adsence etc වගේ කරන online entrepreneur කෙනෙක් වෙන්න ඕන
    3. නැත්තං එක්ස්පෝර්ට් බිස්නස් එකක් කරන එකෙක් වෙන්න ඕන

    **මේ උඩ දාලා තියන තුනටම කැපවීම, උත්සාහය, ටැලන්ට් එක වගේම පට්ට ලක් එකකුත් තියෙන්න ඕන කවුරු මොනවා කිව්වත්. එකම කැපවීම, ටැලන්ට් එක තියන 10ක් ගේමට බැස්සොත් උපරිම ලක් එකත් කැරකෙන 3කට විතර හරියයි **

    4. උඩ දාලා තියන ඒවා වගේ පට්ටම හම්බකිරිල්ලක් කරලා ලොකූ ගේමක් ගහගන්න බැරි උනත් සාපේක්ශව ශුවර් කරන්න පුලුවන්, රිස්ක් එක අඩු ,ශේප් එකේ අඩු වයසෙන් සාමාන්‍ය මට්ට්මේ වෙඩින් එකක් අරං, සාමන්‍ය මට්ටමේ ගෙයක්, බජට් වාහනයක් ශේප් කරගෙන ඉන්න නම් usd pegged company එකක work කරන IT එකෙක් වෙන්න ඕන ( අඩුම ටැක්ස් කැපිලා මාසෙට 3.5ක් වත් අතට එන එකෙක්)

    ** ලංකාවෙ ඉදලා යුරෝප් වගේ IT company එකක රිමෝට් වැඩ කරලා ලක්ෂ 15න් එහා ඉන්කම් එකක් ගන්න උනුත් ඉන්නවා. හැබැයි ඒකටත් පට්ටම ලක් එකක් කැරකෙන්න ඕන ටැලන්ට් එකයි උත්සහයයි එක්කම**

    5. ෆස්ට් ශයිම මෙඩිසින් සිලෙට් උන, දැන් අවුට් වෙලා හොදට private practice කරන ඩොකෙක් වෙන්න ඕන

    ඔය සෙට් එක ඇරුනම ලංකාවෙ ඉදන් ගේමක් ගහන්න හදන ඉතුරු තරුණයො කියන සෙට් එක නං අනාතම අනාතයි. යාංතන් ලෙවකාල වගේ මැරෙන්නෙ නැතුව ජීවත් වෙන එකෙන් එහාට දෙයක් කරන්න බෑ උන්ට. උබලා මොකද හිතන්නෙ?
    Stripchat කරපන් කෙල්ලෙක් හොයාගෙන. දවසකට ලක්ෂය පන්නලා හොයන්න පුළුවන් හරියට කරොත්. 😁
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    5. දේවලයක් අටෝ ගැනීම, සාත්තරකීම, හදහන් බැලීම මේකටත් ඉතින් ලක් එකත් ඕනෙ.

    6. ගනගෙඩියෙක් වීම, මේකට නම් ලක් එකක් ඕනෙ නෑ. හැබැයි ඉතින් ලොකු උන්නැහේ වෙනකම් අල්ලන් ඉන්න ඕනෙ. ඊට පස්සෙ සල්ලි තමා. කම්සැප එපා කියල ගිහිගෙය අතඇරල ගිහින් ගිහිගෙයිත් නැති සුපිරි සැපක් පැවිදි වෙලා ගන්න පුලුවන්.
    ---------------------------------------------------------------------------------

    *. බිස්නස් එකකිනුත් පුලුවන්. ඔව් සාධාරණව කරල සාමාන්‍ය ගෙයක් හදන් සෙමිලක්සරි වාහනයක් අරන් ළමයින්ට උගන්නගෙන ඉන්න පුලුවන්.
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,628
    652
    113
    Sirawata ban. Apitath wela thiyenne aka thama.mama job 1ta amatharawa online
    salli hoyalath oluwa ussaganna be. Dan wife ekka local business 1kuth patan ganna kiyala hadanne.

    Dan balapanko Hoda manger job 1k karana 1kta wath loan 1k dala geyak car 1k ganna puluwanda kiyala.
    Mokada ban online salli ?
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    0 ඉඳලා පටන් අරගත්තා කියලා ලස්සන කතා කියන අය හැමෝටම 0 ට වඩා දෙයක් තිබිලා තියෙනවා. එහෙම නැතුව සාධාරණ හොඳ විදියකින් ගොඩ යන්න අමාරුයි.

    ඔව් ඔව් ගොඩ ගියාට පස්සෙ ගොඩක් උන් කියන කන්න නැතුව දවස් ගනන් හිටියා සල්ලි පොලියට අරං බිස්නස් කරා බ්ලා බ්ලා බ්ලා සීන් එක අමු බොරුවක් යටින් ගිහිං තියෙන්නෙ වෙනම ගේමක් 🤣

    Sirawata ban. Apitath wela thiyenne aka thama.mama job 1ta amatharawa online
    salli hoyalath oluwa ussaganna be. Dan wife ekka local business 1kuth patan ganna kiyala hadanne.

    Dan balapanko Hoda manger job 1k karana 1kta wath loan 1k dala geyak car 1k ganna puluwanda kiyala.

    විකුණගෙන කන්න අම්මලාගෙන් ලක්ෂ 50ක් 60ක ඉඩමක්වත් හම්බෙන්නැති උන්ට ගුණ බුස තමා
    ------ Post added on Dec 25, 2023 at 6:13 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    මට හිතෙන හැටියට දැන් ලංකාවෙ කිසිම පවුලෙ සල්ලියක් දේපලක් උරුම වෙන්නෙ නැති බිංදුවෙ ඉදන් පටන්ගන්න වෙන කොල්ලෙක්ට ලංකාවෙම ඉදන් හොදටම දියුණු වෙනවනං අඩු වයසෙන් සාධාරණව,

    1. එක්කෝ ඒලෙවල් ටියුෂන් කාරයෙක් වෙන්න ඕන
    2. නැත්තං freelance / adsence etc වගේ කරන online entrepreneur කෙනෙක් වෙන්න ඕන
    3. නැත්තං එක්ස්පෝර්ට් බිස්නස් එකක් කරන එකෙක් වෙන්න ඕන

    **මේ උඩ දාලා තියන තුනටම කැපවීම, උත්සාහය, ටැලන්ට් එක වගේම පට්ට ලක් එකකුත් තියෙන්න ඕන කවුරු මොනවා කිව්වත්. එකම කැපවීම, ටැලන්ට් එක තියන 10ක් ගේමට බැස්සොත් උපරිම ලක් එකත් කැරකෙන 3කට විතර හරියයි **

    4. උඩ දාලා තියන ඒවා වගේ පට්ටම හම්බකිරිල්ලක් කරලා ලොකූ ගේමක් ගහගන්න බැරි උනත් සාපේක්ශව ශුවර් කරන්න පුලුවන්, රිස්ක් එක අඩු ,ශේප් එකේ අඩු වයසෙන් සාමාන්‍ය මට්ට්මේ වෙඩින් එකක් අරං, සාමන්‍ය මට්ටමේ ගෙයක්, බජට් වාහනයක් ශේප් කරගෙන ඉන්න නම් usd pegged company එකක work කරන IT එකෙක් වෙන්න ඕන ( අඩුම ටැක්ස් කැපිලා මාසෙට 3.5ක් වත් අතට එන එකෙක්)

    ** ලංකාවෙ ඉදලා යුරෝප් වගේ IT company එකක රිමෝට් වැඩ කරලා ලක්ෂ 15න් එහා ඉන්කම් එකක් ගන්න උනුත් ඉන්නවා. හැබැයි ඒකටත් පට්ටම ලක් එකක් කැරකෙන්න ඕන ටැලන්ට් එකයි උත්සහයයි එක්කම**

    5. ෆස්ට් ශයිම මෙඩිසින් සිලෙට් උන, දැන් අවුට් වෙලා හොදට private practice කරන ඩොකෙක් වෙන්න ඕන

    ඔය සෙට් එක ඇරුනම ලංකාවෙ ඉදන් ගේමක් ගහන්න හදන ඉතුරු තරුණයො කියන සෙට් එක නං අනාතම අනාතයි. යාංතන් ලෙවකාල වගේ මැරෙන්නෙ නැතුව ජීවත් වෙන එකෙන් එහාට දෙයක් කරන්න බෑ උන්ට. උබලා මොකද හිතන්නෙ?

    මාත් එහෙම එකෙක් පරම්පරා බූදල් දේපළ මොකුත් නැතුව මුල ඉඳල උඩට එන්න දඟලන එකෙක් අයිති වෙන්නේ ඔයා කියපු දෙවෙනි කැරගරි එකට (තාම ඇඩ්සෙන්ස් නම් කරන්නේ නෑ) 2017 ඉඳන් ලොකු ට්‍රයි එකක් දෙනවා ෆයිවර් එකේ.

    හැබැයි මට හිතෙන්නේ මෙහෙම. ඔය කියපු 5 කරන හැමෝටම වගේ අනිත් අයට වඩා කාලා බීලා හොඳට ජීවත් වෙන්න පුලුවන් කම තියෙනවා. ඒත් දියුණු වෙන්න හැමෝටම බෑ. ඒ කියන්නේ ණය නොවී තට්ටු දෙක තුනක ගෙයක් හදලා හොඳ වාහනයක් අරගෙන අකවුන්ට් එකේ කොව්ටියක්වත් තියෙන තත්වෙට එන්න මේවා කළත් හැමෝටම බෑ. මේවා කරන අයගෙත් දියුණු වෙන "කලාව" හොඳටම දන්න උන්ට විතරයි ඒ ඉලක්ක වලට යන්න පුලුවන්.

    මම 2017 ඉඳන් ට්‍රයි කලත් මට ඒ තැනට එන්න බැරි වෙලා තියෙනවා. මන් වෙලාවකට කල්පනා කරනවා මොකක්ද අඩුව කියලා. මම වැඩ වලට අය කරන කරන ගාන අඩුද, ගාන වැඩි කලොත් එන වැඩ ප්‍රමාණය අඩු වෙනවා. මම එකම තැනක කැරකෙනවා කියලා හිතෙනවා.
     
    Sen-lu

    Well-known member
  • බින්දුවේ ඉදල තමයි ටික ටික ඔය දේවල් ඩිවලොප් කරගන්න ඕන. උදාහරණයක් විදියට ප්‍රාග් ධනයක් නැති එකෙක් නම් සල්ලි එකතු කරලා හරි නයක් අරන් හරි වෙන ක්‍රමයකින් හරි ප්‍රාග්ධනය හදාගන්න ඕන. කිසිම දෙයක් ඉබේ පහල වෙන්නේ නැහැනේ බන් තමන්ගේ මහන්සියේ ප්‍රතිපල තමයි අනිත් එක පියවරෙන් පියවර තමයි දියුණු වෙන්නේ.
    බිස්නස් කිරිල්ල ඔච්චර සරලයි කියල හිතනවද??
    අනික OP කියන්නෙ අඩුවයසෙන් 0 ඉඳල කරන්න බෑම වගේ කියලනෙ. හැදේම හරියටම උනත් ඔය දේවල් කරන්න ලොකු කාලයක් යනව. ලංකාවෙ මාකට් එක කොච්චර ඇකිලිලාද තියෙන්නෙ කියල පුවක් ගෙඩියක් හරි විකුණපු කෙනෙක් දන්නව.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    රජයෙ බැංකුවකට ඒ ලෙවල් කරල යන එකෙක්ටත් සෑහෙන දෙයක් කරගන්න පුලුවන් බන්.මම දන්න උන් ඉන්නවා 2017 BOC එකට ගිහින් මේ වෙද්දි වාහනේකුත් අරන් ගේකුත් හදාගත්ත.
    (හැබැයි මුනුත් මාසෙට 3.5ක් නම් ගන්නෙ නෑ.උපරිම 1.5ක් ගන්නව ඇති.මේ කියන්නෙ මට අනුව.ගේමක් ගහනව කියල උඹල හිතන දේවල් මීට වඩා වෙනස් වෙන්න පුලුවන්) හැබැයි ඉතින් යන්න අමාරුයි.කාට හරි දේශපාලුවෙක්ට කීයක් හරි දෙන්නම වෙනවා.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    රජයෙ බැංකුවකට ඒ ලෙවල් කරල යන එකෙක්ටත් සෑහෙන දෙයක් කරගන්න පුලුවන් බන්.මම දන්න උන් ඉන්නවා 2017 BOC එකට ගිහින් මේ වෙද්දි වාහනේකුත් අරන් ගේකුත් හදාගත්ත.
    (හැබැයි මුනුත් මාසෙට 3.5ක් නම් ගන්නෙ නෑ.උපරිම 1.5ක් ගන්නව ඇති.මේ කියන්නෙ මට අනුව.ගේමක් ගහනව කියල උඹල හිතන දේවල් මීට වඩා වෙනස් වෙන්න පුලුවන්) හැබැයි ඉතින් යන්න අමාරුයි.කාට හරි දේශපාලුවෙක්ට කීයක් හරි දෙන්නම වෙනවා.

    ඒ උන්ට පට්ට අඩු පොලියට ලොකු ලෝන් දාගන්න පුලුවන් නිසා බං. හැබැයි පඩියෙන් සත පහක ඉතුරුවක් නෑ ඔක්කොම ලෝන් වලට කැපෙනවා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    හැමදේම තියෙන්න ඕන සතුටු වෙන්න කියලා හිතන්න ගියොත් කලකිරෙනවා ඒ නිසා පොඩි පොඩි අරමුණු වලට යොමුවෙන එක හොඳයි මොකද ඒවා ලඟාකර ගැනීම පහසුවන නිසා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    Cultural change ekak karana wenawa.

    e.g. loku loans dala weeding ganna eka wage ewa natara karanna wei
    ඒවත් නතරවෙන්නෙ නෑ බං. සිංහලු ඇට දෙක උකස් කරලා හරි ඒවගේ ශෝ ඕෆ් වැඩ නං කරනවා 🤣
     
    • Haha
    Reactions: Mr.Thor

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,015
    28,931
    113
    ඒවාටත් පට්ට ලක් එකක් ඕනෙ බං බිංදුවෙ ඉදන් පටන්ගන්න එකෙක්ට
    ewanan danne na...

    owa kerela multi-millionaires la una gam wala bayyo dannewa...
    eka digeta hariyeta keroth goda...discipline, consistency and focus eka tiyena ekata luck eka ibema enewa...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    YouTube walin business idea hoyanna epa..area akata gelapena business karala aurudu 5n godama giya aya ona taram innawa
     
    • Like
    Reactions: Mr UNKNOWN