ඇත්තටම ඔතන නිපුන ගැන කියන්න ඔයාට දත්ත මදි. ඒක හැම වෙලාවෙම එහෙමයි . ඔහොම කඩා බලන්න ඕන හැබැයි අන්තිමට material ,data level වල ලොකු වෙනසක් නෑ
![]()
ඔවු ෆ්‍රිකුවන්සි රෙන්ජ් එකක කොටසක් තමයි මැටිරියල් කියන්නෙත්, මෙහෙම දෙයක් තියෙනවා මැටිරියල් ලෙවල් එකක තමයි ඩෙටා වදින්නෙ, ඔවා ඔක්කොම යන්නෙ ඉලෙක්ට්‍රො ගනයට, රෙසනස් වලින් තමයි විශ්ව ක්‍රියා වලිය වෙන්නෙ