ෆෝන් නම්බර් එක ගැහුවම OTP එක එන්නෙ නෑනෙ බං
කලින් රෙජිස්ටර් වෙන්නවත් මොකුත් එන්නෙ නෑ
මොන මගුලක්ද මංද
ඉස්සෙල්ලම ගැහුවෙ මොබිටෙල් නම්බර් එකක්lagadi idala notice wuna deyak dialog mobitel otp enna late, godak awema ne(hutch,airtel kohomada dan ne)
cost cutting da manda.
thawa marila nedaa?? mala gedara photo iluwa ekath naha thawaමැරෙන්න යන්න![]()
OTP eka ආවලු නේthawa marila nedaa?? mala gedara photo iluwa ekath naha thawa
ඇති යාන්තං... දැං නිදහසේ මැරෙතෑකිඉස්සෙල්ලම ගැහුවෙ මොබිටෙල් නම්බර් එකක්
OTP එක එන්නෙම නෑ
අන්තිමට ගැහුව ඩයලොග් එක
එක පාරින් ආව බං