Pickme ‌ඇප් එක

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ෆෝන් නම්බර් එක ගැහුවම OTP එක එන්නෙ නෑනෙ බං
    කලින් රෙජිස්ටර් වෙන්නවත් මොකුත් එන්නෙ නෑ
    මොන මගුලක්ද මංද
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ෆෝන් නම්බර් එක ගැහුවම OTP එක එන්නෙ නෑනෙ බං
    කලින් රෙජිස්ටර් වෙන්නවත් මොකුත් එන්නෙ නෑ
    මොන මගුලක්ද මංද

    ubata mokatada pickme
     
    • Haha
    Reactions: FALL3N

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    lagadi idala notice wuna deyak dialog mobitel otp enna late, godak awema ne(hutch,airtel kohomada dan ne)
    cost cutting da manda.
    ඉස්සෙල්ලම ගැහුවෙ මොබිටෙල් නම්බර් එකක්
    OTP එක එන්නෙම නෑ
    අන්තිමට ගැහුව ඩයලොග් එක
    එක පාරින් ආව බං
     
    • Like
    Reactions: TechnWeb

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,636
    2,404
    113
    Dark Side of Earth
    thawa marila nedaa?? mala gedara photo iluwa ekath naha thawa
    OTP eka ආවලු නේ

    ඉස්සෙල්ලම ගැහුවෙ මොබිටෙල් නම්බර් එකක්
    OTP එක එන්නෙම නෑ
    අන්තිමට ගැහුව ඩයලොග් එක
    එක පාරින් ආව බං
    ඇති යාන්තං... දැං නිදහසේ මැරෙ‍තෑකි
    ------ Post added on Dec 26, 2023 at 5:47 PM
     
    • Haha
    Reactions: SLK_sri