Mobitel එකට වැඩ කරා.. dialog වලට වැඩ නෑbump.
solution ekak thama nadda mekata........
kaata hari set una da ?
mobitel ekatath giye naaaMobitel එකට වැඩ කරා.. dialog වලට වැඩ නෑ
මගෙත් මුලින් ගියේ නෑ දවස් 2කින් විතර try කරලා බලද්දී ගියාmobitel ekatath giye naaa
Umbage phone number kawda ganne pons?අළුතෙන් gmail එකක් create කරද්දී කිසිම phone no එකක් ගන්නේ නෑ නෙ..
කොහොමද මේක fix කරන්නේ..?
ලංකාව නැති බැරි රටක් වුන නිසා වීස දෙන්නෙත් නෑ, ණය දෙන්නෙත් නෑ, ගනන් ගන්නෙත් නෑ. අසරණ වුනොත් ඕක තමයි වෙන්නෙ. අසරණය පාගල නැතිකරල දාන්න බලන්නෙ. උදව් වෙන්නෙ නෑ කවුරුවත්.Ape Dialog, Mobitel numbers godak temp sms deliver karana sites walin use karana nisa,
dialog, mobitel numbers godak Google eken blacklist karala. Lankawe numbers oni tharam thiyenawa temp sms sites wala verification walata.
Godakma numbers ganne OpenAI accounts hadanna.
Mobitel වැඩ, dialog වැඩ නෑsolution ekak hoyagaththa kenek innawa da ?
කෙල වෙලා හි# වෙලා යන්නේ two factor ඖතෙන්ටිකෙටර් on කරලා කෝඩ් එක ගන්න බැරි උනාම තමා...Mobitel වැඩ, dialog වැඩ නෑ

Dialog Number ekak try karala wada nathi nisa e gmail ID ekatama Mobitel number ekak dammata samahara welawata wada karanne na. Aluthen ma Gmail ID ekak Create karala Mobiel Number ekak dunnoth wada karanwa.මමත් try කරා හරි ගියේ නෑ.
Dialog Try Karapu ID ekatama Mobitel number eka danne nathuwa New Email ID ekakata Mobitel number eka denna wada karanawa.4කින්
මට mobitel එකකට ත් බැරි උනා