එන කෝල් වලටත් ගාන කපාගෙන මොබිටෙල් ඩයලොග් හිටපු කාලෙ එකපාරටම එයාටෙල් ලංකාවට ඇවිල්ල අඩුවට පැකේජ් දෙන්න පටන් ගත්ත. අරුන්ටත් ගාන අඩුකරන්න වෙලා බංකොලොත් වෙන ගානටම ගියා. නාකි මයිනා ඊට පස්සෙ තමයි fair usage policy ගෙනල්ලා එයාටෙල් එකෙන් දීපු ගානටත් වඩා වැඩිපුර ගානකට කෝල් ගාස්තු ස්ථාවර කරල අරුන්ව බේරගත්තෙකියන්නෙ මොකක්ද
මෙහෙම කාලෙකුත් තිබුනද බන්. අපිට එන කෝල් වලටත් අපෙන්ම සල්ලි කැපෙන seen එකක්?එන කෝල් වලටත් ගාන කපාගෙන
Fucking usage policyකියන්නෙ මොකක්ද
ඔව් බන්. කෝල් ආවත් ගියත් එකම ගාන කපාගන්න කාලයක් තිබුන. මයිනගෙ කාලෙ. එයාටෙල් එකට පින්සිද්ද වෙන්න ඔව්ව නැවතුනෙමෙහෙම කාලෙකුත් තිබුනද බන්. අපිට එන කෝල් වලටත් අපෙන්ම සල්ලි කැපෙන seen එකක්?
ow, 30 sec incoming free, 1 min incomming free wage thibba. eeta passe rupiyal 7k da koheda kapuna incoming walata. outgoing 14rupees da koheda per minute. per second thibbe na. next minute ekata salli kapenawa.මෙහෙම කාලෙකුත් තිබුනද බන්. අපිට එන කෝල් වලටත් අපෙන්ම සල්ලි කැපෙන seen එකක්?
slt ok da?mobitel, dialog, hutch, airtel, tigo, etisalat, celltel, lankabel, etc.
fb, whatsap, zoom, yt, whatever. FUP තියෙන්න බෑ.