FUP නැති DATA package එකක් කියපන් කොල්ලනේ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,931
    16,933
    113
    Colombo
    mobitel, dialog, hutch, airtel, tigo, etisalat, celltel, lankabel, etc.

    fb, whatsap, zoom, yt, whatever. FUP තියෙන්න බෑ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කියන්නෙ මොකක්ද
    එන කෝල් වලටත් ගාන කපාගෙන මොබිටෙල් ඩයලොග් හිටපු කාලෙ එකපාරටම එයාටෙල් ලංකාවට ඇවිල්ල අඩුවට පැකේජ් දෙන්න පටන් ගත්ත. අරුන්ටත් ගාන අඩුකරන්න වෙලා බංකොලොත් වෙන ගානටම ගියා. නාකි මයිනා ඊට පස්සෙ තමයි fair usage policy ගෙනල්ලා එයාටෙල් එකෙන් දීපු ගානටත් වඩා වැඩිපුර ගානකට කෝල් ගාස්තු ස්ථාවර කරල අරුන්ව බේරගත්තෙ
     
    • Wow
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එන කෝල් වලටත් ගාන කපාගෙන
    මෙහෙම කාලෙකුත් තිබුනද බන්. අපිට එන කෝල් වලටත් අපෙන්ම සල්ලි කැපෙන seen එකක්‌?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙහෙම කාලෙකුත් තිබුනද බන්. අපිට එන කෝල් වලටත් අපෙන්ම සල්ලි කැපෙන seen එකක්‌?
    ඔව් බන්. කෝල් ආවත් ගියත් එකම ගාන කපාගන්න කාලයක් තිබුන. මයිනගෙ කාලෙ. එයාටෙල් එකට පින්සිද්ද වෙන්න ඔව්ව නැවතුනෙ
     
    • Like
    Reactions: gamerlk

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මෙහෙම කාලෙකුත් තිබුනද බන්. අපිට එන කෝල් වලටත් අපෙන්ම සල්ලි කැපෙන seen එකක්‌?
    ow, 30 sec incoming free, 1 min incomming free wage thibba. eeta passe rupiyal 7k da koheda kapuna incoming walata. outgoing 14rupees da koheda per minute. per second thibbe na. next minute ekata salli kapenawa.

    Mokak hari ekak thibba, thathpara 5k withara outgoing free, api oken call gannawa thathpara gaanen cut karanawa onna ohoma scen ekakuth thibba.
     
    • Like
    Reactions: gamerlk