ළමයි හදලා Citizenship

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    Automatic දෙන්නේ නැහැ Apply කරන්න ඕනේ Poland නම් දන්නේ නැහැ ඉතාලි නම් අවුරුදු 18 න් Passport දෙනවා ඒ වෙනකම් ඉන්න සෝර්ජොන් එකක් දෙනවා
    Apply කරත් දෙන්නේ නෑ ඒ රටේ ඉපදුන පලියට. අම්ම හරි තාත්ත හරි PR තියන කෙනෙක් වගේ requirements තියනවා
     
    • Like
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    Apply කරත් දෙන්නේ නෑ ඒ රටේ ඉපදුන පලියට. අම්ම හරි තාත්ත හරි PR තියන කෙනෙක් වගේ requirements තියනවා
    නැහැ ඕනේ නැහැ
    ඉතාලි නම් සෝර්ජින් එක තිබ්බා නම් ඇති නැත්නම් Refugee Card එක තියෙන්න ඕනේ ( කහ කොලේ)
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    Germany wala denawa. Parents lagen kenek aduma aurudu 8-9k wath germany wala hitiya nam. or parents lagen kenek german citizen nam.

    Luxembourg wala citizen denawa. lamaya ipadenna auruddakata kalin idan parents la luxembourg wala hitiyoth
     
    • Like
    Reactions: 2osama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Elephant%20and%20the%20Six%20Blind%20Persons.jpg


    උඩරට පහතරට වත් ගියනැති උන්ගේ සමහර කමෙන්ට්ස් දැක්කම 🤮🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    හරිනේ මචං වැරද්දක් නැහැ
    ඔය කියන්නේ ඉපදුන ගමන් Citizenship දෙන රටවල් ඒවාට කියන්නේ ( Jus soli without restrictions)

    EU වැටෙන්නේ ලා නිල් පාටට( Jus soli with restrictions) ඉපදුන ගමන් Citizenship දෙන්නේ නැහැ ඒත් යම් කොන්දේසි සපුරල Citizenship ගන්න පුළුවන්

    https://italy.refugee.info/en-us/articles/5388958891927
     
    • Like
    Reactions: SimMaster

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    හරිනේ මචං වැරද්දක් නැහැ
    ඔය කියන්නේ ඉපදුන ගමන් Citizenship දෙන රටවල් ඒවාට කියන්නේ ( Jus soli without restrictions)

    EU වැටෙන්නේ ලා නිල් පාටට( Jus soli with restrictions) ඉපදුන ගමන් Citizenship දෙන්නේ නැහැ ඒත් යම් කොන්දේසි සපුරල Citizenship ගන්න පුළුවන්

    https://italy.refugee.info/en-us/articles/5388958891927

    ඒක තමයි තට්ටයෝ ඉතින් කිව්වේ? Requirements තියනවා නම් විතරක් දෙනවා ඇමරිකාවේ වගේ නිකන් දෙන්නේ නෑ.

    මූ අහන්නේ anchor baby කෙනෙක් හදන්නනේ, ඒකට unrestricted birthright citizenship තියන රටක් වෙන්න ඕනේ.
     
    • Love
    Reactions: 2osama

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,293
    16,014
    113
    Colombo
    පිටරටක ළමයෙක් ඉපදුනොත් ඒ ළමයගේ මාර්ඟයෙන් අම්මට තාත්තට Citizenship ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. එහෙම බැරි රටවලුත් තියෙනවද & Dubai වගේ City එකක ඉපදුනු ළමයෙක්ට කොහෙද Citizenship හම්බෙන්නේ ? :-(:-(
    ඩුබායි අවුරුදු 100 ක් හිටියත් බෑ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පිටරටක ළමයෙක් ඉපදුනොත් ඒ ළමයගේ මාර්ඟයෙන් අම්මට තාත්තට Citizenship ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. එහෙම බැරි රටවලුත් තියෙනවද & Dubai වගේ City එකක ඉපදුනු ළමයෙක්ට කොහෙද Citizenship හම්බෙන්නේ ? :-(:-(

    මෙච්චර කල් මම දැනන් හිටියේ රිටයර්මන්ට් ප්ලෑන් එකට ළමයි හදන සිංහලු විතරයි.

    උබ නෙක්ස්ට් ලෙවල්.
    සිටිසන්ශිප් ප්ලෑන් එකට ළමයි හදන සිංහලයෙක්.
    මරු යකෝ 😄
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    Israel walata aluthin ayata citizenship denawa kuyala ekak naha. Eyalata anuwa loke inna onama Jewish ekak kiyanne automatically Israel citizenship ekata eligible kiyalai.
    ඒ අතින් උඹලට තමයි නේද මොකුත් නැත්තේ? ලංකාවේ ඉඳන් කොච්චර පුක දුන්නත් middle east තම්බි උඹලව සත පහකට ගණන් ගන්නේ නෑනේ
     
    • Haha
    Reactions: Honey Bunch

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,285
    113
    කෑගල්ල
    හිටපන්කෝ බලන්න අපේ එකෙක්ට ළමයෙක් හම්බ උන Canada ඉන්නේ. ඌ මොකද කරගත්තේ කියලා. :lol: :lol: ඕකත් මට ඒ කාලේ ඔයවගේ ඒව කිය කිය හිටියේ
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,376
    4,004
    113
    No country directly grants citizenship to parents simply because their child is born there. This principle, known as "jus soli" citizenship, typically only applies to the child born in the country, not the parents. However, there are some countries where having a child born there can make it easier for the parents to eventually obtain citizenship through other means, such as naturalization.

    Here are some options to consider:

    1. **Countries with simplified naturalization for parents of children born there:**

    * **Mexico:** Parents of Mexican-born children can apply for naturalization after just two years of residency, compared to five years for the general population.
    * **Brazil:** Similar to Mexico, parents of Brazilian-born children can apply for naturalization after two years of residency.
    * **Ecuador:** Parents of Ecuadoran-born children can apply for naturalization after three years of residency.

    2. **Countries where children can sponsor their parents for residency or citizenship:**

    * **United States:** Once a child born in the US reaches the age of 21 and meets certain income requirements, they can petition for their parents to obtain green cards and eventually citizenship.
    * **Canada:** Similar to the US, children born in Canada can sponsor their parents for permanent residency once they reach adulthood and meet certain income requirements.

    3. **Countries with specific rules for children born to one citizen parent:**

    * **Many European countries:** If one parent is a citizen of a European country, their child born anywhere in the world may be eligible for citizenship through that parent.

    It's important to note that the specific requirements and processes for obtaining citizenship through these pathways can vary significantly between countries. Therefore, it's crucial to consult with an immigration lawyer or the relevant government agency for accurate and up-to-date information about the specific country you're interested in.

    Remember, giving birth in a country is not a guaranteed path to citizenship for the parents. However, depending on the country and the parents' circumstances, it may create a path towards easier naturalization or allow them to sponsor their child for residency or citiz
    enship in the future.
     
    • Like
    Reactions: Mr.Wijay

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Amma thatha ta PR/ Citizen nathuwa godak ratawal denne naa

    Eka unge main requirnment ekake parents la min PR holder kanake hari wenna ona kiyana eka