OL set eka heenen dekka bn

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    කැම්පස් එකේ යාලුවෝ නැද්ද?

    ඕව ඔහොම තමා ඉස්සරහට යනකොට ඉතුරු වෙන්නෙ බොක්කෙම යාළුකම් විතරය්
     
    • Like
    Reactions: hecker_thama

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    කැම්පස් එකේ යාලුවෝ නැද්ද?

    ඕව ඔහොම තමා ඉස්සරහට යනකොට ඉතුරු වෙන්නෙ බොක්කෙම යාළුකම් විතරය්
    innw
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,894
    1
    50,047
    113
    ප*යාගල
    sorry.com
    මම OL කාලෙ හිටියෙ දස කැ% යාලුවො ටිකක්. මට ටිකක් වැඩ පුළුවන් ඒ කාලෙ . විබාගෙ ලන්වෙද්දි මුන් ටික මගේ පස්සෙමයි. ගොට්ට අල්ලනව ඒසිගෙ පුතාල.

    OL arts වලදි මම 4 දෙනෙකුට චිත්‍ර ඇදල දුන්නා.