ගේ කුරූල්ලො එන්නේ නැත්තේ මොකෝ බන්

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    මචං දැන් ගේ කුරුල්ලො ගෙවල් වල ගහන කුඩු වලට එන්නේ නැත්තේ මොකෝ බන් .ඉස්සරනම් වලදක් ගැහුවා ගමන් එනවා නේ .දැන් ගෙවල් වල ඉන්නේ නැ නේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,307
    17,343
    113
    මචං දැන් ගේ කුරුල්ලො ගෙවල් වල ගහන කුඩු වලට එන්නේ නැත්තේ මොකෝ බන් .ඉස්සරනම් වලදක් ගැහුවා ගමන් එනවා නේ .දැන් ගෙවල් වල ඉන්නේ නැ නේ
    1fZUURm.png

    https://m.timesofindia.com/home/env...QvczzjW-Zp4z7j4mhEppxuu4aqJE_LtDYzRNo-zPpPr1g
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    උන්ට කෑම නැද්ද දන්නේ නෑ නේ ළඟ පාත. වී කරල් වගේ පොඩි ඇට තියෙන වල් ගස්, කුඹුරු එහෙම තියෙනවා නම් තමයි ගොඩක්ම එන්නේ
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මචං දැන් ගේ කුරුල්ලො ගෙවල් වල ගහන කුඩු වලට එන්නේ නැත්තේ මොකෝ බන් .ඉස්සරනම් වලදක් ගැහුවා ගමන් එනවා නේ .දැන් ගෙවල් වල ඉන්නේ නැ නේ
    දැන් උන් straight !
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මචං දැන් ගේ කුරුල්ලො ගෙවල් වල ගහන කුඩු වලට එන්නේ නැත්තේ මොකෝ බන් .ඉස්සරනම් වලදක් ගැහුවා ගමන් එනවා නේ .දැන් ගෙවල් වල ඉන්නේ නැ නේ
    ආ උන් දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ. උන්ගේ රනිල්, සාගල, රාජපක්ශ ලා එක්ක. ඒ නිසා උන් උබලගේ මුට්ටි අස්සේ රිංගන්න එන්නේ නෑලු 🤭 .
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වායු දූෂණය කියලත් අහලා තියෙනවා.
    කාක් කාක් සෙට් එකත් දැන් මිසින්

    හැබැයි ගෙන්න ගත්තා වගේ නෙමෙයි ගේ කුරුල්ලෝ රෙන්න ගියාම තමයි උඹට එපා වෙන්නේ