ehenm kohed ynnne man low budget paper qualification walata withraiesoft yanna epa bn
eeeeeeeeeeyyya uttttoonline request karanna puluwanda?
campus wala register wenakota illna ewa balanna denna wenada? esoft
ouAL karada?
ewa ynda utto exam pss wela normal widiytneeeeeeeeeeeyyya utttto
esopt lu ,,,
slitttlu
nsbm lu
iitlu
mona jarawada utttoo me
topi wge anatynta hodayiii
topi pla moratu hari pera hari
උදෙන් ගියොත් හවස 3 ට වත් ගන්න පුළුවන් වෙයි.උබ කොළඹ නං ඉන්නෙ පැලවත්තේ ඉසුරුපායට පලයන්, ඉසුරුපායම නෙවෙයි විභාග දෙපාර්තමෙන්තුව, දෙකම එක ළඟ තියෙන්නේ
අඟහරුවාදා පලයන්
සතියේ ඕනෙ දවසක පුළුවන් ඒත් මේ සතියේ සඳුදා පළවෙනිදා හින්දා අවුල්
Form එකක් දෙනවා fill කරපන්, ඉස්සරනං 500ක් ගන්නවා දැන් කීයද දන්නෑ, සල්ලි ගෙවලා වාඩි වෙලා හිටපන් නොම්බරේ කියනකන් , පැය දෙකක් යන්න කලින් හම්බුවෙනවා, කෝකටත් ගාන අහගෙන පලයන්
index no eka mathaka nattanඋදෙන් ගියොත් හවස 3 ට වත් ගන්න පුළුවන් වෙයි.
ID එකේ photocopy දෙකක් කෝකටත් අරගෙන යන්න.
form ඒකේ Index No එක එහෙම අහනවා ඒවා අරන් යන්න.
btw online deliver කරගන්න පුළුවන්. but සතියක් සති දෙකක් යයිද කියලා sure නෑ
ඒ buliding එකේම එහාට වෙන්න canteen එකක් තියෙනවා එකෙන් කෑම කන්න පුළුවන්.
උදෙන් කිව්වේ අඩුම 7.30ට වත් යන්න.
( Mama giye 2022 wage a/l certificate eka Ganna )
iskolen ganin lesiy. ube online copy eka aran pina seel karala deionline request karanna puluwanda?
campus wala register wenakota illna ewa balanna denna wenada? esoft
Oyage result sheet eka nic no eka gahala Ganna puluwan neindex no eka mathaka nattan