A/L Results sheet ekk ganne khmd

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,754
    12,199
    113
    🤍
    online request karanna puluwanda?

    campus wala register wenakota illna ewa balanna denna wenada? esoft
     
    VultureMax

    Active member
  • Dec 25, 2023
    213
    254
    43
    online request karanna puluwanda?

    campus wala register wenakota illna ewa balanna denna wenada? esoft
    eeeeeeeeeeyyya utttto
    esopt lu ,,,
    slitttlu
    nsbm lu
    iitlu

    mona jarawada utttoo me

    topi wge anatynta hodayiii

    topi pla moratu hari pera hari
     
    • Like
    Reactions: Psiko

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    උබ කොළඹ නං ඉන්නෙ පැලවත්තේ ඉසුරුපායට පලයන්, ඉසුරුපායම නෙවෙයි විභාග දෙපාර්තමෙන්තුව, දෙකම එක ළඟ තියෙන්නේ

    අඟහරුවාදා පලයන්

    සතියේ ඕනෙ දවසක පුළුවන් ඒත් මේ සතියේ සඳුදා පළවෙනිදා හින්දා අවුල්

    Form එකක් දෙනවා fill කරපන්, ඉස්සරනං 500ක්‌ ගන්නවා දැන් කීයද දන්නෑ, සල්ලි ගෙවලා වාඩි වෙලා හිටපන් නොම්බරේ කියනකන් , පැය දෙකක් යන්න කලින් හම්බුවෙනවා, කෝකටත් ගාන අහගෙන පලයන්
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560

    උදෙන් ගියොත් හවස 3 ට වත් ගන්න පුළුවන් වෙයි.
    ID එකේ photocopy දෙකක් කෝකටත් අරගෙන යන්න.
    form ඒකේ Index No එක එහෙම අහනවා ඒවා අරන් යන්න.

    btw online deliver කරගන්න පුළුවන්. but සතියක් සති දෙකක් යයිද කියලා sure නෑ

    ඒ buliding එකේම එහාට වෙන්න canteen එකක් තියෙනවා එකෙන් කෑම කන්න පුළුවන්.
    උදෙන් කිව්වේ අඩුම 7.30ට වත් යන්න.

    ( Mama giye 2022 wage a/l certificate eka Ganna )
     
    index no eka mathaka nattan