අද කැරට් ගනිද්දී ගාන බලලද ගත්තේ කියලා අහගත්ත උන් තව ඉන්නවද? කිලෝ එක 1400යද කොහෙද

අනේ මන්දා මාළු කඩේ පෝලිම, foodcity එකේ පෝලිම atm එකේ පෝලිම. ඒ අස්සේ ළමයි වඩනා සල්ලි ඉල්ලන, සාත්තර කියන අයත් ඉන්නවා. අහු උන වෙලාවට කීයක් හරි දෙනවා, නැත්තම් නෑ.