අද SLT Full FREE ද කොහෙද.

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,972
    3,991
    113
    Sri Lanka
    1704080667770.png

    අද කොච්චර Download කරත් Usage එක යන්නෙ නෑ. 300mbps වලින් එනව. පොඩ්ඩක් වත් කැපෙන්නෙ නෑ. ඇති වෙනකන් බාගන්න :P SLT
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,674
    11,305
    113
    View attachment 222023

    අද කොච්චර Download කරත් Usage එක යන්නෙ නෑ. 300mbps වලින් එනව. පොඩ්ඩක් වත් කැපෙන්නෙ නෑ. ඇති වෙනකන් බාගන්න :P SLT
    හොරෙන් ඇහ ගහන් ඉදලා...හෙට පටාාස් ගාලා අප්ෙඩ්ට් කරයි
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,972
    3,991
    113
    Sri Lanka
    හොරෙන් ඇහ ගහන් ඉදලා...හෙට පටාාස් ගාලා අප්ෙඩ්ට් කරයි
    එහෙම උනොත් සොරි තමයි.

    eka parata adu wei ban, oka trap ekak da danna unge
    ඒ තරම් අපිට විශ්වාසයි කට්ටියව :lol:
    ------ Post added on Jan 1, 2024 at 9:17 AM
     
    • Haha
    Reactions: Cenon

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,921
    1
    56,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    View attachment 222023

    අද කොච්චර Download කරත් Usage එක යන්නෙ නෑ. 300mbps වලින් එනව. පොඩ්ඩක් වත් කැපෙන්නෙ නෑ. ඇති වෙනකන් බාගන්න :P SLT
    loyalty data kapenawa athi
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ඊයේ Happy Day එකටම කියලා අවුරුදු 2ක් මුල්ලක තිබිච්ච Wifi-6 එක unbox කලා...🤩
    දැන් ඉතින් හැමදාටම ඕනෑ වෙයි වගේ...😎

    Screenshot_2023-12-31-23-51-23-427_com.huawei.smarthome.jpg