Parliament to be dissolved ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,697
    39,382
    113
    Homagama

    ------ Post added on Jan 3, 2024 at 3:36 PM

    අස්ථාවර ආණ්ඩු සීන් එකක් යනවා කියන එක නම් පැහැදිලි.

    රනිලාට ලේසියි පුතානෝ ආවොත්. කොහොමත් එන ඡන්දයේදි පුතානෝ, NPP ට චාන්ස් තියනවා. මුන් දෙගොල්ලෝ වැඩි ආසන ගන්නවා. එතනින් පුතානෝ අගමැති කරලා රනිලා සේපට ගේම ගහන්න හදයි.
    පොහොට්ටුව ට අවුලක් නැ. උන් ප්ලැන් කරන්නේ ඊලග ඡන්දේ නෙවෙයි. උන්ට නාමල් විපක්ෂ නායක උනත් ඇති.

    ජනාධිපතිවරණයකට ගිහින් කරුමේටවත් අනුරා ජනාධිපති වෙන එක තමයි මුන් අකමැතිම දේ. නොවිය හැක්කක් නොමැති නිසා මුන් ඕකට මුලින් යන්නේ නැති වෙයි.
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,431
    124,261
    113
    දෙහිවල
    තෝයි බාරතයි දෙන්නම පොන්නයො

    යාපයියා කියනවානම් වෙන දෙයක් නෙමෙයි.

    යාපා කියන්නේ පැරිස් භාරතයටමද?

    පොර රතු වෙලා දඩාස් ගාල ලැප් එක වහලා යනවා මැවිලා පෙනුනා රතු බෝල බ්‍රේකින් රුයිතේට ගියාම

    මිත්‍රවරුනි ගෙදර යන්න. ඔකේ අනිත් පැත්ත වෙන්නේ. යද්දී මතක් කරලා සති දෙකකට බඩු අරන් යන්න 🤭 🥱
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    කොහොමත් එන ඡන්දයේදි පුතානෝ, NPP ට චාන්ස් තියනවා. මුන් දෙගොල්ලෝ වැඩි ආසන ගන්නවා.
    පොහොට්ටුවන්ට තියෙයිද දන්නේ නෑ පුතානට වඩා
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,523
    8,139
    113
    ඕක විසුරවන්නේ නෑ බන්. ගොඩක් උන් විරුද්ද වෙනවා
     
    • Like
    Reactions: Asmodeus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,799
    31,591
    113
    මිත්‍රවරුනි ගෙදර යන්න. ඔකේ අනිත් පැත්ත වෙන්නේ. යද්දී මතක් කරලා සති දෙකකට බඩු අරන් යන්න 🤭 🥱
    curfew watha danawada? sathi dekakata badu mokatada?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,431
    124,261
    113
    දෙහිවල
    curfew watha danawada? sathi dekakata badu mokatada?
    ඔව්. මම දැන් බාරතට කතාකර. ජෝක් නෙමේ
    දැන් හිතපන් රටත් වහලා, විශේසයෙන් උබලගේ පැත්තට කරන්ට් එකත් ගියා කියලා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අස්ථාවර ආණ්ඩු සීන් එකක් යනවා කියන එක නම් පැහැදිලි.

    රනිලාට ලේසියි පුතානෝ ආවොත්. කොහොමත් එන ඡන්දයේදි පුතානෝ, NPP ට චාන්ස් තියනවා. මුන් දෙගොල්ලෝ වැඩි ආසන ගන්නවා. එතනින් පුතානෝ අගමැති කරලා රනිලා සේපට ගේම ගහන්න හදයි.
    පොහොට්ටුව ට අවුලක් නැ. උන් ප්ලැන් කරන්නේ ඊලග ඡන්දේ නෙවෙයි. උන්ට නාමල් විපක්ෂ නායක උනත් ඇති.

    ජනාධිපතිවරණයකට ගිහින් කරුමේටවත් අනුරා ජනාධිපති වෙන එක තමයි මුන් අකමැතිම දේ. නොවිය හැක්කක් නොමැති නිසා මුන් ඕකට යන්නේ නැති වෙයි.

    මේ අවුරැද්දෙ ජනාධිපතිවරනය අනිවාර්යයෙන්ම තියන්න ඕනි.