රනිල්ට අවුල් අනුර නෙමෙයි සජිත් මට පේන විදියට . ඌව අයින් කරගත්තොත් රනිල්ට අනුරව ලේසියෙන් ඉවර කරගන්න පුළුවන් .
සජිත් මහ මැතිවරණය දිණුවම ඈයේ මොකටද රනිල්. පොරටනෙ ජනමතය.
ඔයා හිතලා තියෙන්නේ පොදු මහජන මනසින්. ඕකම තමයි රනිල් ඇතුලු පිරිසටත් ඕනා.. ඔහොම හිතන අය වැඩිවෙන තරමට උන්ට වාසියි. ලොකු දේෂපාලන ටොක්ස් දුන්නට npp එකත් හිතන්නේ ඔය විදිහට.
අනුර අයින් කරන්න සජිත්ව ඕනා. සජියාට පණ නැ. පණ තිබ්බනම් රනිලා නටන්නේ නැ. ඌ රෑකඩයක්. ඌව නටවන්න රනිල් දන්නවා. රනිල් යටතේ සජිත්. නාමල් විපක්ෂ නායක. ඕකයි කලින් මහමැතිරණයක් ගත්තොත් ගහන ප්ලැන.
සජිත් මහමැතිරණයක් දින්නත් ඊලගට කවදාහරි තියන ජනාධිපතිවරණයක බලය යන්නේ ඒ පැත්තටමයි (රනිල්,සජිත්).
රනිලාට ටයිම් පාස් කරන්න කල් එනවා.පක්ෂය ශක්තිමත් වෙනවා.
අනුර රැල්ල එක හුවකින් හරවන්න පුලුවන්. රනිලාගේ+පොහොට්ටුවේ+මයිත්‍රිගේ පොදු පැත්තම දිනුම්. නාමල් වැල් පාලමෙනුත් එතර වෙලා ඉවරයි.
චැප්ට ක්ලෝස්.