Parliament to be dissolved ?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    ඕක විසුරවන්නේ නෑ බන්. ගොඩක් උන් විරුද්ද වෙනවා
    ඇයි කවුරු විරුද්ධ උනත් මොකද? රනිල් ට ඕනේ නම් එච්චරයි




    ------ Post added on Jan 3, 2024 at 3:36 PM

    බාරත 2022 දුන්න ආතල් නම් කියලා වැඩක් නෑ.
    ------ Post added on Jan 3, 2024 at 5:20 PM
     
    • Like
    Reactions: War Fighter

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,726
    39,463
    113
    Homagama
    මේ අවුරැද්දෙ ජනාධිපතිවරනය අනිවාර්යයෙන්ම තියන්න ඕනි.
    තියන්න ඕනා. කවුද නැ කිව්වේ.

    ඒකට අවශ්‍ය වටපිටාව හදාගන්න තමයි මුලින් මහඡන්දයක් ගන්නේ.
    නැවත හිමිට කියවන්න.

    ප.ලි
    කන්ෆියුස් උන තැන තේරුන නිසා හැදුවා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    oluwen hitagena kiwwath parliment eka wisuruwanne natha




    ------ Post added on Jan 3, 2024 at 3:36 PM



    Tom Cruise What GIF
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,589
    98,587
    113
    අඩෝ මම නූලෙ මුගෙ ගොන් දායක සහාවෙ කමෙන්ට්ස් බලනවා බන්..
    පචයව අදහන උන් ඉන්නෙ..😄😄
    බරතයගේ FB පෝස්ට් එහෙමත් ආතල් පොර නිකන් god of politics වගේ එකේ උන් අදහන්නේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,447
    124,302
    113
    දෙහිවල
    බරතයගේ FB පෝස්ට් එහෙමත් ආතල් පොර නිකන් god of politics වගේ එකේ උන් අදහන්නේ.
    ඒක අරගෙන සජිත්ගෙ මීඩියා යුනිට් එකේ එකා කිරියේ දානකොට, බලන්න එපැයි රෙද්ද මහලා අරගෙන අදින ලස්සන මේකෙ උන්..😄
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    If Ranil can come to an agreement with SLPP to get their support in upcoming Presidential election, he will not dissolve the parliament.
    If not best option for him would be dissolving the parliament and getting MPs in favor of him under UNP. he is not worrying about the majority. as he can secure the opposition leader post in an event of a president election election result which is not in favor of him.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    අස්ථාවර ආණ්ඩු සීන් එකක් යනවා කියන එක නම් පැහැදිලි.

    රනිලාට ලේසියි පුතානෝ ආවොත්. කොහොමත් එන ඡන්දයේදි පුතානෝ, NPP ට චාන්ස් තියනවා. මුන් දෙගොල්ලෝ වැඩි ආසන ගන්නවා. එතනින් පුතානෝ අගමැති කරලා රනිලා සේපට ගේම ගහන්න හදයි.
    පොහොට්ටුව ට අවුලක් නැ. උන් ප්ලැන් කරන්නේ ඊලග ඡන්දේ නෙවෙයි. උන්ට නාමල් විපක්ෂ නායක උනත් ඇති.

    ජනාධිපතිවරණයකට ගිහින් කරුමේටවත් අනුරා ජනාධිපති වෙන එක තමයි මුන් අකමැතිම දේ. නොවිය හැක්කක් නොමැති නිසා මුන් ඕකට මුලින් යන්නේ නැති වෙයි.
    රනිල්ට අවුල් අනුර නෙමෙයි සජිත් මට පේන විදියට . ඌව අයින් කරගත්තොත් රනිල්ට අනුරව ලේසියෙන් ඉවර කරගන්න පුළුවන් .

    සජිත් මහ මැතිවරණය දිණුවම ඈයේ මොකටද රනිල්. පොරටනෙ ජනමතය.
     
    • Like
    Reactions: War Fighter