ඇයි කවුරු විරුද්ධ උනත් මොකද? රනිල් ට ඕනේ නම් එච්චරයිඕක විසුරවන්නේ නෑ බන්. ගොඩක් උන් විරුද්ද වෙනවා
------ Post added on Jan 3, 2024 at 3:36 PM
බාරත 2022 දුන්න ආතල් නම් කියලා වැඩක් නෑ.
------ Post added on Jan 3, 2024 at 5:20 PM
ඇයි කවුරු විරුද්ධ උනත් මොකද? රනිල් ට ඕනේ නම් එච්චරයිඕක විසුරවන්නේ නෑ බන්. ගොඩක් උන් විරුද්ද වෙනවා
------ Post added on Jan 3, 2024 at 3:36 PM
තියන්න ඕනා. කවුද නැ කිව්වේ.මේ අවුරැද්දෙ ජනාධිපතිවරනය අනිවාර්යයෙන්ම තියන්න ඕනි.
Eka hariyta penne na bnAy ban ube creative DP eka remove kale
"කරුමේටවත්"thota pena heena![]()
Patta creative e unata.Eka hariyta penne na bn
oluwen hitagena kiwwath parliment eka wisuruwanne natha
------ Post added on Jan 3, 2024 at 3:36 PM
අඩෝ මම නූලෙ මුගෙ ගොන් දායක සහාවෙ කමෙන්ට්ස් බලනවා බන්..ඇයි මේ අපහාස
බරතයගේ FB පෝස්ට් එහෙමත් ආතල් පොර නිකන් god of politics වගේ එකේ උන් අදහන්නේ.අඩෝ මම නූලෙ මුගෙ ගොන් දායක සහාවෙ කමෙන්ට්ස් බලනවා බන්..
පචයව අදහන උන් ඉන්නෙ..![]()
ඒක අරගෙන සජිත්ගෙ මීඩියා යුනිට් එකේ එකා කිරියේ දානකොට, බලන්න එපැයි රෙද්ද මහලා අරගෙන අදින ලස්සන මේකෙ උන්..බරතයගේ FB පෝස්ට් එහෙමත් ආතල් පොර නිකන් god of politics වගේ එකේ උන් අදහන්නේ.
රනිල්ට අවුල් අනුර නෙමෙයි සජිත් මට පේන විදියට . ඌව අයින් කරගත්තොත් රනිල්ට අනුරව ලේසියෙන් ඉවර කරගන්න පුළුවන් .අස්ථාවර ආණ්ඩු සීන් එකක් යනවා කියන එක නම් පැහැදිලි.
රනිලාට ලේසියි පුතානෝ ආවොත්. කොහොමත් එන ඡන්දයේදි පුතානෝ, NPP ට චාන්ස් තියනවා. මුන් දෙගොල්ලෝ වැඩි ආසන ගන්නවා. එතනින් පුතානෝ අගමැති කරලා රනිලා සේපට ගේම ගහන්න හදයි.
පොහොට්ටුව ට අවුලක් නැ. උන් ප්ලැන් කරන්නේ ඊලග ඡන්දේ නෙවෙයි. උන්ට නාමල් විපක්ෂ නායක උනත් ඇති.
ජනාධිපතිවරණයකට ගිහින් කරුමේටවත් අනුරා ජනාධිපති වෙන එක තමයි මුන් අකමැතිම දේ. නොවිය හැක්කක් නොමැති නිසා මුන් ඕකට මුලින් යන්නේ නැති වෙයි.